• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරි මාස කිහිපයේදී ඖෂධ වර්ග 231 ක් ලැබීමට නියමිතයි – සෞඛ්‍ය අමාත්‍යංශය

28 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් ඊ‌යේ (27) පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. ඒ අනුව ඉන්දීය ණය ආධාර ,චීන මානුෂීය ආධාර, දේශීය නිෂ්පාදන, හදිසි මිලදීගැනීම්, ආසියානු ආයෝජන බැංකුවේ ණය සහනාධාර, රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඇතුළු ක්‍රම ඔස්සේ මෙලෙස ඖෂධ ලැබීමට නියමිත බව මෙහිදී අනාවරණය විය.

විශේෂයෙන් ගෝස් ,පුළුන්, සේලයින් ,dextrose ජලභීතිකා ඔෂධ, සර්ප විෂ සඳහා ලබාදෙන ඖෂධ, දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මේ වනවිට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී .ආර් .කේ.හේරත් මහතා පැවසිය.

ඖෂධ සඳහා රජය මුදල් වැය කර තිබියදී ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන්ගේ වගකීමක් යැයි ද සැලසුම් සහිතව ඖෂධ හිඟයක් පිළිබඳව ඇතැමුන් ගෙන යන ප්‍රචාර පිළිබඳව සැලකිලිමත් නොවී ඖෂධ තත්ත්වය පිළිබඳව නිවැරදි හා සත්‍ය තොරතුරු දෛනිකව අධ්‍යනය කරමින් මහජනතාවට ඖෂධ අඩුපාඩුවකින් තොරව ලබා දීමට සෑම පියවරක්ම ගන්නා ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය

විශේෂයෙන් පිළිකා රෝගීන්, ගර්භණී මව්වරුන් හෘද රෝගීන් ඇතුළු විශේෂ රෝගී තත්ත්වයන් පිළිබඳ වඩා සැලකිලිමත් වෙමින් එම ඖෂධ පිළිබඳ පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඖෂධ මෙන්ම ශල්‍ය උපකරණ පිළිබඳදව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන් වසරකට අවශ්‍ය ශල්‍ය උපකරණ පිළිබඳව පූර්ව ගණනයක් කර ඇණවුම් සිදු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

Post Views: 15
Previous Post

මාර්ග නීතී පිළිපැදීමේ ළමා අවධියේදීම දරුවන්ගේ මනස තුල රෝපණය කිරීම ඉතා වැදගත් – මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් 

Next Post

ලෝක නගර දිනය නිමිත්තෙන් සයිකල් සිකුරාදා වැඩසටහන සඳුදා ඇරඹේ

editor

editor

Next Post

ලෝක නගර දිනය නිමිත්තෙන් සයිකල් සිකුරාදා වැඩසටහන සඳුදා ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved