• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ කළුදැවල පවුල් 40ක් ජලය නොමැතිකමින් පිඩාවට  

8 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැවල ඉහළ කොටසේ පවුල් 40ක පිරිසක් පුද්ගලයින් 400කට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ගම්වාසිහු කියයි.

තමන්ට පානිය ජල පහසුකම් ලබා දිම සදහා ප්‍රදේශයේ ජල කරාමයක් සවි කර ඇතත් එය ප්‍රමාණවත් නොවන බවත් මේ පිළිබදව අදාළ බලධාරින් වෙත දැන්වුවද මෙතෙක් නිසි විසදුම් ලබා දි නොමැති බවද ඔවුහු කියයි.

ඉකුත්දා මේ පිළිබදව ඔවුන් උද්ඝෝෂනයක නිරත විය.

ජලය සපයා ගැනිම සදහා කිලෝමිටර් ගණනාවක් පයින් යැමට සිදුව ඇති බවත් අධික මුදලක් ලබා දි බවුසර් මගින් ජලය ලබා ගැනිමද පවතින ආර්ථික තත්වය හමුවේ නොහැකි වි ඇති බවද ඔවුහු කියයි.

මේ පිළිබදව අදහස් දැක්වු ප්‍රදේශවාසියකු කියා සිටියේ පවතින තත්වය හමුවේ තමන් අපහසුතාවයට පත් ව ඇති බවත් ජනතාව ගැස් හා වෙනත් හේතුන් නිසා අපහුසාතවයට පත්ව සිටින අවස්ථාවේදි මෙසේ ජලය නොමැතිකමින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් මේ පිළිබදව අදාළ බලධාරින්ගේ අවධානය වහා යොමු විය යුතු බවද හෙතෙම පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 0
Previous Post

ආණ්ඩුව රකිනවා…. ඉවත් වෙන්න කිසිම තීන්දුවක් ගෙන නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

ZEN – THE ESSENCE OF JAPANESE BEAUTY චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

editor

editor

Next Post

ZEN – THE ESSENCE OF JAPANESE BEAUTY චිත්‍ර ප්‍රදර්ශනය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved