• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාහියන් ලෙනේ වසර 45,000 කට පෙර සිටින මානවයින්ගේ ආයුධ ගැන සොයා ගැනීමක්

21 February 2019
in සංවර්ධන

වසර 45,000 කට පෙර සිටි පාහියන් ලෙනේ වෙසූ මානවයින් විසින් අත හැර දමා ඇති ආයුධ සම්බන්ධව, ඉපැරණි මානව සංක්‍රමණය පිළිබඳ ඉතිහාසය පුරා විද්‍යාඥයන්ට එය නැවත ලිවීමට හැකි වී තිබේ.

ආචාර්ය ශිරාන් දැරණියගල ඇතුළු අන්තර්ජාතික විශේෂඥයින් කණ්ඩායමක් මේ වන විට සොයාගෙන ඇති, ලංකාවේ පැරණිතම පුරාවිද්‍යා භූමිය වන මේ ගල් ලෙන තුළ සොයාගත්, අස්ථි හා ගල් ආයුධ භාවිතයෙන් කල පර්යේෂණ පිලිබඳ, මේ සතියේ ප්‍රකාශ වූ “Nature Communications” විද්‍යාත්මක සඟරාවේ සඳහන් කර තිබේ.

පර්යේෂකයන් පවසන පරිදි, මේ ආයුධ මඟින් පෙනී යන්නේ, කලාපයේ වැසි වනාන්තරවල මනුෂ්‍යයින් පදිංචි වී, වඳුරන සහ සහ අන් ගස් උඩ වාසය කරන ක්ෂීරපායීන් දඩයම් කල බවයි.

මෙම පර්යේෂකයන් විසින්, කලාපය තුළ දිගු කලක් ජීවත් වූ මානව ජනාවාසවල සාක්ෂිද, එම මානවන් විසින් දඩයම් කල වඳුරන්ගේ ඇටකටු විශාල සංඛ්‍යාවක් ද සොයාගෙන ඇත. එම මානවයින් විසින්, වඳුරන්ගේ ඇටකටු හා රදනක දත් වලින් විදින හා කැපීම සඳහා දිදුලන යුධ නිපදවා ඇති බෑවු පෙනී යයි.

මෙතෙක් පුරා විද්‍යාඥයන් බොහෝ දෙනෙක් විශ්වාස කලේ, ආදි කාලීන මානවයන්, බොහෝ පසු වන තුරු වැසි වනාන්තර ප්‍රතික්ෂේප කොට, ඒවා වටේ සංක්‍රමණය කල බවයි. වැසි වනාන්තර තුල, සම්පත් ලබා ගැනීමටද, ගස්වල සිටින සතුන් දඩයම් කිරීමටද, පැරණි මානවයින්ට අපහසු වුවයි විද්‍යාඥයින් විශ්වාසය කලහ. එම මානවයින්, පහසුවෙන් දඩයම් කල හැකි විශාල සතුන් ඇති තෘණ භූමි වල හෝ, මිශ්ර වනාන්තර හා තෘණ පරිසරයන් වල හෝ, පහසුවෙන් අල්ලා ගත හැකි මුහුදු ආහාර ඇති වෙරළබඩ ප්‍රදේශ වල හෝ, පදිංචි වී, එවන් පරිසරයන් ඔස්සේ සංක්‍රමණය වූ බව පුරාවිද්‍යාඥයින් අදහස් කළේය.

පාහියන් ලෙනේ සොයාගෙන ඇති පුරාවස්තු නිසා, දකුණු හා ගිනිකොන-දිග ආසියාව මඟින්, ඕස්ට්රේලියාවටද, ඇමෙරිකාවට මනුෂ්‍යයින් ව්‍යාප්ත වූ ආකාරය ගැන නැවත කල්පනා කල යුතු බැව් පැහැදිලි වී ඇත.

උපුටා ගැනීම : https://www.nature.com/articles/s41467-019-08623-1

 

විනෝද් මුණසිංහ 

Post Views: 32
Previous Post

ව්‍යවස්ථාදායක සභාවේ ගැටළුවක් ඇතිනම් අභ්‍යන්තරිකව විසඳ ගන්න – පැෆ්රල් සංවිධානය

Next Post

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා – ඇමති රිෂාඩ්

editor

editor

Next Post

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා - ඇමති රිෂාඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved