27 April 2024
#දේශීය

5 ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග නියමිත දිනවල පැවැත්වෙනවා – අධ්‍යාපන අමාත්‍යංශය 

අ.පො.ස (උසස් පෙළ) සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයේදී පැවැත්වීමට තීරණය කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (07) පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පිරිස් මහතා කියා සිටියේ පවතින වසංගත තත්ත්වය අවබෝධ කරගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වේදය ක්‍රියාත්මක කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන බවයි.

 

 

පෙර පුවත් 

විභාග සම්බන්ද අවසන් තීරණය PCR පරික්ෂණ වාර්තාවලින් පසුව – රජය

Leave a comment

Your email address will not be published. Required fields are marked *