27 April 2024
#දේශීය

69 බලාපොරොත්තු ඉටු කරන්න 3/2 ඕන බව අගමැති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කල හැටනව ලක්ෂයේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කල් දැමීම සිදු කල මිසක් මැතිවරණයක් පවත්වන්න කටයුතු නොකල බව හෙතෙම කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර පැවැති ජනහමුවකදිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *