27 July 2024
#දේශීය

ශානි අබේසේකර අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය කියා සිටියේ මෙලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වුයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයකදී අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් බවයි.

වැඩ තහනමට ලක්ව සිටින ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ නිවසේ දිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *