• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිපුණත්වයෙන් පිරි දරුවෙක් 7 වසරේ සිට අරඹනවා – ගෝඨාභය රාජපක්ෂ

8 November 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිපුණත්වයෙන් පිරි දරුවෙක් බිහිකිරීමේ වැඩපිලිවෙල දරුවා 7 වසරේ අධ්‍යාපනය සදඟා යොමු වීමත් සමග අරඹන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (07) කෑගල්ලේ පැවැති ජන හමුව අමතමනි. කුඩා කළ සිටම තමන් කැමැති ක්ෂේත‍්‍රයක් පිළිබද නිපුණත්වයක් ලැබීමේ අවස්ථාව දරුවාට හිමිකර දීම මෙයින් අදහස් කරන බවද ඒ මහතා පැවසීය.

ඒ ආකාරයෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම රජයක යුතුකම හා වගකීම යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. ලෝකයේ සහ රටේ ආර්ථිකය පිළිබ`ද අවබෝධයක් ඇතිව, අධ්‍යාපන ක‍්‍රමය සකස් කිරීම මෙන්ම නිපුණත්වයක් සහිත දරුවන් රටට දායාද වන අයුරින් අධ්‍යාපන ක‍්‍රමය සැකසීම සෞභාග්‍යමත් අභිමානවත් දේශයක් වෙනුවෙන් කළ යුතුව ඇතැයිද ඒ මහතා එහිදි වැඩිදුරටත් පැවසීය.

දිලිනි සමන්මලි

Post Views: 1
Previous Post

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ගෝඨා දිනවන්න ජනතාව රැස් කරයි

Next Post

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක් ( විඩියෝ)

editor

editor

Next Post

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක් ( විඩියෝ)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved