• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

MCC ගිවිසුම ගැන පුබුදු ජයගොඩගෙන් පැහැදිලි කිරීමක් ( විඩියෝ)

8 November 2019
in දේශීය

MCC ගිවිසුම ලෙස ප්‍රකට මිලෙනියම් චැලෙන්ජස් ගිවිසුම පිලිබද සමාජය පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මහින්ද රාජපක්ශ රජයේ සිට වර්තමාන යහපාලන රජය දක්වාම අත්සන් තබන ලද විවිධ ගිවිසුම් හරහා මෙම ගිවිසුම දක්වා වූ මාවත නිර්මනය කෙරුණා.

ලොව පුරාම MCC ගිවිසුම් විවිධ රජයන් සමග අත්සන් තබා තිබෙන අතර එම රාජ්‍යයන් එහි ප්‍රතිඵල භුක්ති විදිමින් සිටිනවා. පෙරටුගාමී සමාජවාදී පක්යේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අප සමග එක්වූයේ මේ ජාත්‍යන්තර අත්දැකීම් ඇසුරින් MCC ගිවිසුම පිලිබද කතිකාවක් සදහායි.

සම්පුර්ණ සාකච්ඡාව TTVNews.lk Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

සාකච්ඡා කලේ – තරින්ද ඇල්විටිගල 

Post Views: 20
Previous Post

නිපුණත්වයෙන් පිරි දරුවෙක් 7 වසරේ සිට අරඹනවා – ගෝඨාභය රාජපක්ෂ

Next Post

යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

editor

editor

Next Post

යාපනයේ රු.මි. 72 ක වියදමින් ඉදිකරන ලද උඩුවිල් පොකුරු නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභි අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved