• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෑම දරුවෙකුටම තාක්ෂණික අවස්ථාවන් හිමි අධ්‍යාපන ක්‍රමයක් රජයේ අරමුණයි

අගමැති

28 March 2026
in දේශීය, පුවත්
සෑම දරුවෙකුටම තාක්ෂණික  අවස්ථාවන් හිමි අධ්‍යාපන ක්‍රමයක්  රජයේ අරමුණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. කොළඹ බුර්හානි සෙරන්ඩිබ් විද්‍යාලයේදී අද (28) පැවැති ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව අවධාරණය කළාය. “Robots Meet Culture” (රොබෝ තාක්ෂණයේ සහ සංස්කෘතියේ හමුව) යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල්වලින් සිසුන් 500කට අධික පිරිසක් සහ කණ්ඩායම් 66ක් සහභාගී වී ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව තෙගුණයක වර්ධනයකි.
වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම ජාතික ප්‍රමුඛතාවක් විය යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි හරහා තරුණ පරපුරට තර්කානුකූල චින්තනය සහ නවෝත්පාදන කුසලතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් ලැබෙන බවද සඳහන් කළාය. 2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවැති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගී වීම මෙරට දරුවන්ට ලැබුණු සුවිශේෂී අත්දැකීමක් බව සිහිපත් කළ ඇය, තාක්ෂණික අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 3
Previous Post

මැදපෙරදිග අර්බුදය ගැන තීරණාත්මක හමුවක් හෙට ඉස්ලාමාබාද් නුවරදී

Next Post

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා No Kings දැවැන්ත විරෝධතා රැල්ලක්

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට  එරෙහිව ලොව පුරා  No Kings දැවැන්ත විරෝධතා රැල්ලක්

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ලොව පුරා No Kings දැවැන්ත විරෝධතා රැල්ලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුරෝපයේදී ටොන් 12ක  කිට්කැට් චොකලට් තොගයක්  මංකොල්ලකයි

යුරෝපයේදී ටොන් 12ක කිට්කැට් චොකලට් තොගයක් මංකොල්ලකයි

28 March 2026
මෙල්බර්න්හිදී ලෝක ශූර  ජෝර්ජියා හන්ටර් බෙල්  පරාජයට පත් වෙයි

මෙල්බර්න්හිදී ලෝක ශූර ජෝර්ජියා හන්ටර් බෙල් පරාජයට පත් වෙයි

28 March 2026
බ්‍රිතාන්‍යයේ කර්ස්ටි මුයර්  ලෝක කුසලාන හිම මත ලිස්සා  යාමේ ඉතිහාසගත ශූරතා  ද්විත්වයක් දිනා ගනී

බ්‍රිතාන්‍යයේ කර්ස්ටි මුයර් ලෝක කුසලාන හිම මත ලිස්සා යාමේ ඉතිහාසගත ශූරතා ද්විත්වයක් දිනා ගනී

28 March 2026
ට්‍රම්ප්ගේ හිසට ගෙනාවොත් මුදල් දෙන බව කියූ මහ්දි රසූලි ඝාතනය වෙයි

ට්‍රම්ප්ගේ හිසට ගෙනාවොත් මුදල් දෙන බව කියූ මහ්දි රසූලි ඝාතනය වෙයි

28 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුරෝපයේදී ටොන් 12ක  කිට්කැට් චොකලට් තොගයක්  මංකොල්ලකයි

යුරෝපයේදී ටොන් 12ක කිට්කැට් චොකලට් තොගයක් මංකොල්ලකයි

28 March 2026
මෙල්බර්න්හිදී ලෝක ශූර  ජෝර්ජියා හන්ටර් බෙල්  පරාජයට පත් වෙයි

මෙල්බර්න්හිදී ලෝක ශූර ජෝර්ජියා හන්ටර් බෙල් පරාජයට පත් වෙයි

28 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved