• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ

31 March 2026
in දේශීය, පුවත්
අවසර පත්‍ර රහිතව පෙට්‍රල් විකුණූ දෙදෙනෙකුට  අත්හිටවූ සිරදඬුවම් සහ දඩ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පෙට්‍රල් ළඟ තබා ගැනීම සහ අලෙවි කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ වෙළෙඳසැල් හිමියෙකුට සහ තවත් පුද්ගලයෙකුට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී.එල්. සමරසිංහ මහත්මිය විසින් අද (30) අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කරන ලදී. මෙලෙස දඬුවම් නියම වූයේ අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමිකරුවෙකුට සහ පෙරිමියන්කුලම පදිංචි පුද්ගලයෙකුටයි.
පෙට්‍රල් බෝතල් 6ක් නීති විරෝධීව සන්තකයේ තබාගැනීමේ වරදට වෙළෙඳසැල් හිමියාට මාස 6ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට නියෝග කළ අතර රුපියල් 2,500ක දඩයක් ද නියම කෙරිණි. අනෙක් සැකකරු පෙට්‍රල් බෝතලයක් විකිණීම සහ තවත් බෝතල් 6ක් සන්තකයේ තබාගැනීම යන වැරදිවලට වරදකරු වූ අතර, ඔහුට ද මාස 6ක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවා රුපියල් 5,000ක දඩයක් ගෙවන ලෙස නියෝග කළාය.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන සහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
Post Views: 17
Previous Post

නව දිල්ලිය සහ කොළඹ අතර ඉන්ඩිගෝ (IndiGo) සෘජු ගුවන් ගමන් ආරම්භ වෙයි

Next Post

මිලියන ගණනකගේ පානීය ජල මූලාශ්‍ර අනතුරේ

Editor TTV News

Editor TTV News

Next Post
මිලියන ගණනකගේ පානීය ජල මූලාශ්‍ර  අනතුරේ

මිලියන ගණනකගේ පානීය ජල මූලාශ්‍ර අනතුරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ඩඩ්ලි සිරිසේනගේ සාර්ථකත්වයේ රහස ඔහුම හෙළි කරයි!

18 හැවිරිදි බෙල්ජියම් තරුණයෙකුට කාණු පද්ධතියක් ඉදිකරමින් සිටියදී යුරෝ මිලියන 9ක රන් නිධානයක් හමුවෙයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි  ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

පශු වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළු වනජීවි ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ගැන විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු සංසදයට මතු කරයි!

16 August 2026
ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

ෆිදෙල් කැස්ත්‍රෝ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් සියවසක් පුරා විප්ලවීය ආලෝකය තේමාවෙන් විශේෂ වැඩසටහනක්!

16 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved