• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2027 අයවැය යෝජනා සකස් කිරීම සහ ප්‍රජාශක්ති වැඩසටහනේ ප්‍රගතිය විමසීම ඇරඹෙයි

31 March 2026
in දේශීය, පුවත්
2027 අයවැය යෝජනා  සකස් කිරීම සහ  ප්‍රජාශක්ති වැඩසටහනේ  ප්‍රගතිය විමසීම ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ග්‍රාමීය සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ වත්මන් ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී 2026 වසරේ මෙතෙක් ලබා ඇති ප්‍රගතිය මෙන්ම 2027 වසර සඳහා ක්‍රියාත්මක කළ යුතු නව ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු විය.
විශේෂයෙන්ම එළැඹෙන වසරේ අයවැය යෝජනා සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී මූලික සාකච්ඡා පැවැත්වුණු අතර, ඒ පිළිබඳ අවසන් තීන්දු තීරණ ගැනීම සඳහා ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුව ලබන අප්‍රේල් 6 වනදා රැස්වීමට නියමිතය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

මැදපෙරදිග වෙසෙන ඉන්දීය නාවිකයන් සහ සිසුන්ගේ සුබසාධනය තහවුරු කිරීමට ඉන්දියාවෙන් පියවර

Next Post

පලස්තීනුවන්ට මරණ දඬුවම පැනවීමේ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පලස්තීනුවන්ට මරණ දඬුවම  පැනවීමේ පනත  ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී  සම්මත වෙයි

පලස්තීනුවන්ට මරණ දඬුවම පැනවීමේ පනත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

31 March 2026
ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර  සාකච්ඡා පිළිබඳ මතභේදයක්

ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර සාකච්ඡා පිළිබඳ මතභේදයක්

31 March 2026
ඉරානයේ මාෂාඩ් ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරයක්

ඉරානයේ මාෂාඩ් ගුවන්තොටුපොළට ඇමෙරිකානු ප්‍රහාරයක්

31 March 2026

ඉරාන යුද්ධය සඳහා අරාබි රටවලින් මුදල් ලබා ගැනීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

ඉන්දියාවේ නව තොරතුරු තාක්ෂණ නීති සංශෝධනය

31 March 2026
ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර  සාකච්ඡා පිළිබඳ මතභේදයක්

ට්‍රම්ප් සහ ඉරාන කථානායක අතර සාකච්ඡා පිළිබඳ මතභේදයක්

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved