• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරු යළි රිමාන්ඩ්

31 March 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටි දෙකක  අල්ලසක් ලබාගත්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  හිටපු ප්‍රධාන ලිපිකරු යළි රිමාන්ඩ්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගත් සත්මහල් ගොඩනැගිල්ලක කුලී මුදල් චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලැබූ හිටපු ප්‍රධාන ලිපිකරුවෙකු ලබන අප්‍රේල් 6 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (31) නියෝග කළේය.
බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නැමැති මෙම සැකකරු අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සේවය කර විශ්‍රාම ලැබීමෙන් පසු එහි ආපනශාලා හිමිකරු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. 2018 වසරේ සිට අමාත්‍යාංශය කුලියට ගෙන තිබූ ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේදී, රුපියල් ලක්ෂ 500කට ආසන්න වටිනාකමින් යුත් චෙක්පත් ලබාදීම වෙනුවෙන් එක් අවස්ථාවකදී ලක්ෂ 25 බැගින් අල්ලස් ලබාගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
2023, 2024 සහ 2025 වර්ෂවලට අදාළව චෙක්පත් 7ක් මඟින් මෙම කෝටි දෙකක මුදල ලබාගෙන ඇති අතර, එම චෙක්පත් වෙනත් පුද්ගලයන් හරහා බැංකුවලින් මාරු කරගෙන ඇති බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය ලබන 6 වැනිදා ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.
Post Views: 1
Previous Post

ඉරානයට එරෙහි යුද්ධයට සහාය නොදක්වන රටවලට ට්‍රම්ප්ගෙන් දැඩි විවේචන

Next Post

චෙන්නායි සුපර් කිංග්ස් පරදා රාජස්ථාන් රෝයල්ස් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

යුරෝපයේ විශාලතම  AI දත්ත මධ්‍යස්ථානයක්  ෆින්ලන්තයේ ඉදිකිරීමට  ලන්දේසි සමාගමක් සූදානම් වෙයි

Air India ගුවන් යානයක දුම් පිටවීමක් හේතුවෙන් Mayday පණිවිඩයක් නිකුත් කර ලක්නව් වෙත හදිසි ගොඩබැස්වීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කීරි සම්බා සහල් සැඟවූ  බණ්ඩාරවෙල වෙළෙඳසලකට  අධිකරණය හමුවේ නඩු පවරයි

කීරි සම්බා සහල් සැඟවූ බණ්ඩාරවෙල වෙළෙඳසලකට අධිකරණය හමුවේ නඩු පවරයි

31 March 2026
ළමා වියේ කුතුහලය සහ  අතීත මතකයන් අවදි කරන  National Geographic  ගවේෂණ කෞතුකාගාරය  වොෂින්ටනයේදී විවෘත වෙයි

ළමා වියේ කුතුහලය සහ අතීත මතකයන් අවදි කරන National Geographic ගවේෂණ කෞතුකාගාරය වොෂින්ටනයේදී විවෘත වෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved