• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2025 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරියට හිමිවෙයි

1 April 2026
in දේශීය, පුවත්
2025 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය  විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය  ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ  හේෂාන් වනිගසූරියට හිමිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
2025 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය ශිෂ්‍යයා සමත්ව තිබෙනවා
මෙවර නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල අනුව සෙසු සියලුම විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් වන්නේ භෞතික විද්‍යා ගණිත අංශයෙන් කිලිනොච්චිය මහා විද්‍යාලයේ දේවේන්ද්‍රන් තිරුකුමරන් සහ ජීව විද්‍යා අංශයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න යන ශිෂ්‍යයන්
මීට අමතරව වාණිජ අංශයෙන් කාත්තන්කුඩි මහා විද්‍යාලයේ මොහොමඩ් සුබයිදීන් මොහොමඩ් ෆර්තාන් ද කලා අංශයෙන් කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයේ අචින්ත රත්නායක ද ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ඊෂානි මනෝදා ද දිවයිනේ ප්‍රථම ස්ථාන ලබා ගැනීමට සමත්ව සිටිනවා
Post Views: 1
Previous Post

ණය ගැටළු වාර්තා කිරීම පිළිබඳ විශේෂ නිල දැනුම්දීම

Next Post

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ අධ්‍යනය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

Meta සමාගම නිර්දේශිත පද්ධති සඳහා නවතම AI පර්යේෂණාගාරයක් පිහිටුවයි

1 April 2026
ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

අමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන්  හටගත් බලශක්ති අර්බුදය හමුවේ  ඕස්ට්‍රේලියාවෙන් සහන රැසක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

ජර්මනියේ කුමන්ත්‍රණ සහ පැහැර ගැනීමේ සැලසුම්වලට සම්බන්ධ ආධාරකරුවන් තිදෙනෙකුගේ නඩු විභාගය ඇරඹෙයි

1 April 2026
බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

බ්‍රයන් නොයෙම්ගේ ස්ත්‍රී ඇඳුම් ඇඳීමේ ආන්දෝලනාත්මක පුවතට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved