• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්

1 April 2026
in පුවත්, විදෙස්
ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තවදුරටත් ඉරාන නායකයන් ඉලක්ක කර ගනිමින් ඝාතන සිදු කළහොත් Apple, Google සහ Meta වැනි ප්‍රමුඛ පෙළේ ඇමෙරිකානු තාක්ෂණික සමාගම් වෙත ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඊයේ (31) ප්‍රකාශ කළේය. මෙම ආයතනවල සේවය කරන සේවකයන්ට සිය ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වහාම සේවා ස්ථානවලින් ඉවත් වන ලෙස ද ඔවුහු දැනුම් දී තිබේ.
ඉරාන වේලාවෙන් අද (අප්‍රේල් 01) පස්වරු 8:00 සිට ක්‍රියාත්මක වන පරිදි, ඉරානය තුළ සිදුවන සෑම ඝාතනයකටම ප්‍රතිචාර වශයෙන් අදාළ සමාගම්වල ඒකක විනාශ කරන බව විප්ලවීය ආරක්ෂක බලකාය නිවේදනය කළේය. Apple, Google, Meta, Intel, Microsoft, Oracle, Tesla, Palantir සහ Nvidia ඇතුළු සමාගම් 18ක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, ඉරාන නිලධාරීන් හඹා යාමට සහ ඝාතන සැලසුම් කිරීමට මෙම සමාගම් සහාය වන බවට ඔවුහු චෝදනා කරති.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසන්නේ තමන් මෙම ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවයි. එහෙත් ඒ සමඟම ඉරානයට එරෙහි අමෙරිකානු-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කරන බවට ද ඔහු අනතුරු අඟවා ඇත. ඉරාන බලධාරීන් පවසන්නේ තාක්ෂණික සමාගම් තම මෙහෙයුම් නතර කරන ලෙස කළ නැවත නැවතත් කළ අනතුරු ඇඟවීම් නොසලකා හැර ඇති බැවින් මෙම පියවර ගන්නා බවයි.
Post Views: 0
Previous Post

ඉරාන පාලනය ක්‍රමානුකූලව මර්දනය කරනවා බටහිර ආසියාවේ නව සන්ධාන ගොඩනගනවා

Next Post

නෙස්ලෝන් අපනයන සම්මාන උළෙලේදී Ceylon Cold Stores රන් සම්මානයෙන් පිදුම් ලබයි

Editor TTV News

Editor TTV News

Next Post
නෙස්ලෝන්  අපනයන සම්මාන  උළෙලේදී Ceylon Cold Stores  රන් සම්මානයෙන් පිදුම් ලබයි

නෙස්ලෝන් අපනයන සම්මාන උළෙලේදී Ceylon Cold Stores රන් සම්මානයෙන් පිදුම් ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved