• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බජාජ් Genuine සුපිරි වාරේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි

1 April 2026
in දේශීය, පුවත්
බජාජ් Genuine සුපිරි වාරේ  ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බජාජ් (Bajaj) නිෂ්පාදන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම (David Pieris Motor Company), බජාජ් නියමිත අමතර කොටස් මිලදී ගත් පාරිභෝගිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද ‘බජාජ් Genuine සුපිරි වාරේ’ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග පිරිනමා තිබෙනවා.
මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් මහා ජයග්‍රාහකයා ලෙස තේරී පත් වූ මොරටුව, කටුකුරුන්ද ප්‍රදේශයේ ලක්මාල් ප්‍රසන්න ප්‍රනාන්දු මහතාට පළමු ත්‍යාගය ලෙස නවතම බජාජ් ත්‍රිරෝද රථයක් පිරිනමන ලැබුවා. එසේම දෙවන ත්‍යාගය වූ අලුත්ම බජාජ් පල්සර් (Bajaj Pulsar N160 Premium) යතුරුපැදිය හිමිකර ගැනීමට ඇල්පිටිය, කටන්දොල ප්‍රදේශයේ ආර්. කේ. අජිත් කුමාර මහතා සමත් වුණා.
මීට අමතරව තවත් ජයග්‍රාහකයන් පස් දෙනෙකු සඳහා රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග ද, ජයග්‍රාහකයන් 10 දෙනෙකු සඳහා රුපියල් 25,000 බැගින් වූ ටයර් වවුචර් පත් ද පිරිනමා තිබෙනවා. තවත් ජයග්‍රාහකයන් 15 දෙනෙකු සඳහා ‘Pearl Bay’ පවුලේ පැකේජ හිමි වූ අතර සති 9ක් පුරා ක්‍රියාත්මක වූ මෙම ප්‍රවර්ධන කාලසීමාවේදී සතිපතා තේරී පත් වූ ජයග්‍රාහකයන් 25 දෙනෙකු සඳහා රුපියල් 10,000 බැගින් වටිනා අමතර කොටස් ලබාගැනීමේ වවුචර් පත් ද පිරිනමා ඇති බව සඳහන්.
Post Views: 0
Previous Post

බටහිර ආසියානු ගැටුම හමුවේ කොංග්‍රස් පක්ෂය දේශපාලන ගිජුලිහිණියන් මෙන් කටයුතු කරනවා

Next Post

Medicare 2026 සෞඛ්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස SLICGL එක්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
Medicare 2026 සෞඛ්‍ය ප්‍රදර්ශනයේ  නිල රක්ෂණ සහකරු ලෙස SLICGL එක්වෙයි

Medicare 2026 සෞඛ්‍ය ප්‍රදර්ශනයේ නිල රක්ෂණ සහකරු ලෙස SLICGL එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026
වවුනියාවේ දරු දැරියන්ගේ  කුසලතා ඔප්නැංවීමට  රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

වවුනියාවේ දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීමට රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

1 April 2026
ඉඩම් හිමිකම්  නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ  ප්‍රගති සමාලෝචනය  අමාත්‍ය ලාල් කාන්ත ප්‍රධානත්වයෙන්

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය අමාත්‍ය ලාල් කාන්ත ප්‍රධානත්වයෙන්

1 April 2026
විදේශ ප්‍රේෂණවලින්  ආර්ථිකයට 32%ක  දැවැන්ත ජවයක්!

විදේශ ප්‍රේෂණවලින් ආර්ථිකයට 32%ක දැවැන්ත ජවයක්!

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026
වවුනියාවේ දරු දැරියන්ගේ  කුසලතා ඔප්නැංවීමට  රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

වවුනියාවේ දරු දැරියන්ගේ කුසලතා ඔප්නැංවීමට රුපියල් මිලියන 2.5ක ව්‍යාපෘතියක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved