මීට සුළු මොහොතකට පෙර රත්ගම ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ පාදයකට හානි සිදුව ඇති අතර, ඔහුව වහාම ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව පොලිසිය තහවුරු කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved