• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොටහේනේදී කැබ් රථයකින් මත්කරල් 63,000ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

1 April 2026
in දේශීය, පුවත්
කොටහේනේදී කැබ් රථයකින්  මත්කරල් 63,000ක් සමඟ  සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොටහේන පොලිස් වසමට අයත් ශාන්ත ලුසියා වීදිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා මත්කරල් 63,000ක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ කැබ් රථයක් අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසිය සමත්ව තිබෙනවා. මෙම වැටලීම ඉකුත් 31 වනදා උදෑසන කාලයේදී සිදුකළ බවයි පොලිසිය පවසන්නේ
මාර්ගයේ ධාවනය වූ සැකකටයුතු කැබ් රථයක් නවතා කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂාවකදී, එම රථය තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම මත්කරල් හැට තුන්දහසක ප්‍රමාණය සොයා ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 31 සහ 35 යන වයස්වල පසුවන පුද්ගලයන් වන අතර ඔවුන් වෙන්නප්පුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
මත්කරල් තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් කැබ් රථය ද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම මත්කරල් තොගය කොහේ සිට කොහේට ප්‍රවාහනය කරමින් තිබුණේ ද සහ මෙයට සම්බන්ධ ජාලය පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
Post Views: 1
Previous Post

Artemis II මෙහෙයුම සහ SpaceX කොටස් නිකුතුව (IPO) හමුවේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස් මිල ඉහළට

Next Post

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා කහ කිලෝ 3200කට අධික තොගයක් සමඟ වත්තල තරුණයෙක් කොටුවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

1 April 2026
පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

කටාර් තෙල් නෞකාවකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන යුද්ධයෙන්  සති කිහිපයකින් ඉවත් වන බවට  ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ  ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

Silver Age Centre වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

1 April 2026
පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved