• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා කහ කිලෝ 3200කට අධික තොගයක් සමඟ වත්තල තරුණයෙක් කොටුවෙයි

1 April 2026
in දේශීය, පුවත්
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා  කහ කිලෝ 3200කට  අධික තොගයක් සමඟ වත්තල  තරුණයෙක් කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මාර්ගයේ පිහිටි ගබඩාවකදී ඊයේ (මාර්තු 31) දහවල් පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 3204යි ග්‍රෑම් 400ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර කහ තොගය සමඟ එක් සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා මෙම කහ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Post Views: 1
Previous Post

කොටහේනේදී කැබ් රථයකින් මත්කරල් 63,000ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් කොටුවෙයි

Next Post

SpaceX චන්ද්‍රිකාවක් කක්ෂයේදී බිඳී යාමෙන් මෙගා-සංකීර්ණ පිළිබඳ දැඩි කනස්සල්ලක් මතු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

1 April 2026
කටාර් තෙල් නෞකාවකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාන යුද්ධයෙන්  සති කිහිපයකින් ඉවත් වන බවට  ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

අධික උණුසුම නිසා  මානසික අවපීඩනය සහ  ආතතිය ඉහළ යා හැකියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළාත් පාලන ආයතනවල  කසළ කළමනාකරණයට  දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට දකුණු කොරියාවේ තාක්ෂණික සහාය

1 April 2026
කටාර් තෙල් නෞකාවකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

කටාර් තෙල් නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved