• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

2026 වසරේ මුල් මාස දෙකේදී විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 487ක අතිරික්තයක්

1 April 2026
in පුවත්, විදෙස්
2026 වසරේ මුල් මාස දෙකේදී  විදේශීය ජංගම ගිණුමේ  ඩොලර් මිලියන 487ක අතිරික්තයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2025 වසරේ නොවැම්බර් මාසයේ සිට අඛණ්ඩව පැවති මාසික විදේශීය ජංගම ගිණුමේ අතිරික්තයන් වාර්තා කිරීමේ ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගොස් තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පෙබරවාරි මාසයේදීද විදේශීය ජංගම ගිණුමේ කැපී පෙනෙන අතිරික්තයක් වාර්තා වී ඇති බව සඳහන් වේ.
මහ බැංකු වාර්තාවලට අනුව 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකක කාලපරිච්ඡේදය තුළදී වාර්තා වී ඇති සමුච්චිත අතිරික්තය ඇමරිකානු ඩොලර් මිලියන 487කි.
කෙසේ වෙතත් 2026 වසරේ පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව 2026 වසරේ ජනවාරි-පෙබරවාරි කාලපරිච්ඡේදය තුළදී වෙළඳ හිඟය පෙර වසරේ (2025) අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් දක්වා පුළුල් වී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 1
Previous Post

ගෝලීය වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 100 මට්ටමෙන් පහළට

Next Post

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක  හදිසියේම මියයයි

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved