• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික උණුසුම සුරතල් සතුන්ට මාරාන්තිකයි

විශේෂයෙන් කළු පැහැති සතුන් පිළිබඳව සැලකිලිමත් වන්න

1 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අධික උණුසුම සුරතල් සතුන්ට  මාරාන්තිකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් නිවසේ ඇති කරන සුරතල් සතුන්ගේ ජීවිත අවදානමට ලක්විය හැකි බව පශු වෛද්‍ය සෝබාත් විජයරත්න මහතා අද (01) විශේෂ අනාවරණයක් කළේය. ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් සතුන් හදිසියේ මිය යාමට පවා ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම කළු පැහැති සුනඛයන් සහ බලලුන් සූර්ය රශ්මියට වැඩිපුර නිරාවරණය වීම මාරාන්තික විය හැකිය. දහවල් 11 සිට සවස 3 දක්වා කාලය තුළ සතුන් එළිමහනේ රැගෙන යාමෙන් වළකින්න. කිසිදු විටක නවතා ඇති රථවාහන තුළ සුරතලුන් තනි කර දමා නොයන්න; මන්ද වාහනය තුළ උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බැවිනි.
සතුන් අධික ලෙස හති දමන්නේ නම්, වහාම ඔවුන්ගේ ඇඟ තෙමීමට හෝ අයිස් ලබා දීමට කටයුතු කර පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. රොට්වයලර් (Rottweiler) වැනි බරින් වැඩි සුනඛයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, දහවල් කාලයේදී සුනඛයන්ට මුඛවාඩම් (Muzzles) පැළඳවීමෙන් වළකින්න. සතුන් රැඳී සිටින කූඩුවල වහලය ආවරණය කර සිසිල්ව තබා ගැනීමටත්, නිතර පිරිසිදු පානීය ජලය (හැකිනම් අයිස් කැට දමා) ලබා දීමටත් පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙයි.
Post Views: 0
Previous Post

නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

Editor TTV News

Editor TTV News

Next Post
බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය  අසත්‍ය සහ පදනම් විරහිතයි

ට්‍රම්ප්ගේ සටන් විරාම ප්‍රකාශය අසත්‍ය සහ පදනම් විරහිතයි

1 April 2026
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙටත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැතුම් නිස්සංක  දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

පැතුම් නිස්සංක දිල්ලි කැපිටල්ස් පිලට IPL වරම් අද හිමිවෙයි

1 April 2026
මෙරට විදේශ ප්‍රේෂණ  32% කින් ඉහළට

මෙරට විදේශ ප්‍රේෂණ 32% කින් ඉහළට

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved