• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝද පුටුවක සිට වෛද්‍ය සිහිනය සැබෑ කරගත් මාතර රාහුලේ දිරිය පුතණුවන්

මාතරින්ම 09 වන ස්ථානය

2 April 2026
in දේශීය, පුවත්
රෝද පුටුවක සිට වෛද්‍ය සිහිනය සැබෑ කරගත් මාතර රාහුලේ දිරිය පුතණුවන්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මාතර රාහුල විද්‍යාලයේ ඊ. සවිත් ගිමිහාන සිසුවා මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගනිමින් මුළු රටේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. විෂයන් තුනටම “A” සාමාර්ථ ලබාගත් ඔහු මාතර දිස්ත්‍රික්කයෙන් 09 වන ස්ථානයත්, දිවයිනෙන් 153 වන ස්ථානයත් හිමිකර ගෙන තිබේ. උපතින් නීරෝගී දරුවෙකු වුවද, 2008 වසරේදී මුහුණ දුන් අවාසනාවන්ත රිය අනතුරකින් සිය පියා අහිමි වී, සවිත්ගේ ඉනෙන් පහළ ප්‍රදේශය සදාකාලිකවම අප්‍රාණික විය. එතැන් සිට රෝද පුටුවකට සීමා වූ ඔහුගේ ජීවිතය, අභියෝග හමුවේ නොසැලෙන අධිෂ්ඨානය පිළිබඳ මනා පූර්වාදර්ශයක් සපයයි.
සවිත්ගේ මෙම ජයග්‍රහණය පිටුපස සිටින දැවැන්තම ශක්තිය වන්නේ ඔහුගේ දිරිය මවයි. සිය ස්වාමිපුරුෂයා අහිමි වීමේ ශෝකය දරා ගනිමින්, ආබාධිත තත්ත්වයට පත් එකම පුතු වෙනුවෙන් ඇය සිය ජීවිතයම කැප කළාය. පුතු පාසලට සහ උපකාරක පන්ති වෙත රැගෙන යාම සඳහා ඇය විසින්ම ත්‍රිරෝද රථයක් පදවමින් ඉටුකළ මෙහෙය අතිමහත්ය. පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 159ක් සහ සාමාන්‍ය පෙළ විභාගයෙන් “A” සාමාර්ථ 09ක් ලබාගනිමින් සවිත් පියවරෙන් පියවර පැමිණි ගමන, අද වන විට වෛද්‍යවරයෙකු වීමේ ඔහුගේ කුඩා කල සිහිනය අභියසටම පැමිණ තිබේ.
මාතර හිත්තැටිය ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව මාතර රාහුල විද්‍යාලයට ඇතුළත් වූ සවිත්, විෂය සමගාමී කටයුතුවලින් ද දක්ෂතා රැසක් පෙන්වූ සිසුවෙකි. තමන් සතු කායික දුබලතා දෙස බලා පසුතැවිලි නොවී, සිතේ ශක්තියෙන් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බව ඔහු මුළු මහත් සමාජයටම පසක් කර දී ඇත. තමන් මුහුණ දුන් අඳුරු අතීතය පන්නරයක් කරගනිමින් සවිත් ලබාගත් මෙම ජයග්‍රහණය, බාධක හමුවේ පසුබසින දහස් සංඛ්‍යාත තරුණ පරපුරට ජීවමාන ආදර්ශයකි.
– වැලිගම තරංග ගුණරත්න
Post Views: 9
Previous Post

වසර 51කට පසු විසඳුණු අබිරහස

Next Post

WWE තරුවක් වන ගන්තර්ට රෙස්ල්මේනියා 42ට පෙර අසුබ ආරංචියක්

Editor TTV News

Editor TTV News

Next Post
WWE තරුවක් වන ගන්තර්ට රෙස්ල්මේනියා 42ට පෙර අසුබ ආරංචියක්

WWE තරුවක් වන ගන්තර්ට රෙස්ල්මේනියා 42ට පෙර අසුබ ආරංචියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved