• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ව්‍යාජ ලේඛන සකසා නීති විරෝධී ලෙස වාහන ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට

2 April 2026
in දේශීය, පුවත්
ව්‍යාජ ලේඛන සකසා  නීති විරෝධී ලෙස  වාහන ළඟ තබාගත් තිදෙනෙකු  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ව්‍යාජ ලේඛන භාවිතා කරමින් සිදුකරන මහා පරිමාණ වාහන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගහවත්ත සහ කඳාන ප්‍රදේශවලදී සිදුකළ මෙම වැටලීමේදී වලංගු ලියාපදිංචි බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන සිටි මෝටර් රථ 3ක්, ජීප් රථ 2ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 21, 39 සහ 44 යන වයස්වල පසුවන කඳාන සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මොවුන් කාලයක සිට ව්‍යාජ තොරතුරු ඇතුළත් ලේඛන සකස් කරමින් මෙම වාහන ජාවාරම මෙහෙයවා ඇති බවයි. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මඟින් මෙම ජාලයට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් සහ මෙම වාහන මෙරටට ගෙන්වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි. වාහන මිලදී ගැනීමේදී ලේඛනවල නිවැරදිභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

අට හැවිරිදි දැරියක දූෂණය කළ සැකකරුට ඇප ලබා නොදෙන ලෙස බලකරමින් පීටර්මාරිට්ස්බර්ග්හිදී දැවැන්ත විරෝධතාවක්

Next Post

පාලිත කටහඬින් ක්‍රියාත්මක වන ප්‍රථම AI සහයකයා Pointlabs Technologies වෙතින්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Chevron Lanka  වසර 32ක ඉතිහාසයේ  ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

2 April 2026
පාසල් අතරමැදි ශ්‍රේණි පුරප්පාඩු සඳහා  අයදුම්පත් අප්‍රේල් 27ට පෙර එවන්න

දෙමළ ප්‍රගතිශීලී  සන්ධානයේ නායකයන් සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක අතර  විශේෂ හමුවක්

බෝම්බ තර්ජනයක් හේතුවෙන් පැරිස් නුවර සේවකයින් Remote work වැඩ කිරීමට පියවර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට  රැඳවුම් නියෝග

රුපියල් කෝටි 620ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

2 April 2026
Chevron Lanka  වසර 32ක ඉතිහාසයේ  ඉහළම ඉපැයීම් වාර්තා කරයි

Chevron Lanka වසර 32ක ඉතිහාසයේ ඉහළම ඉපැයීම් වාර්තා කරයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved