• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

BAIC X55 රථ 1,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට

2 April 2026
in දේශීය, පුවත්
BAIC X55 රථ 1,000කට  වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ  මාර්ගවල ධාවනයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සිව් රෝද රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් පුද්ගලික සමාගම (DPA), තමන් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් ‘BAIC X55’ සුඛෝපභෝගී රථ 1,000 සීමාව පසු කිරීම නිල වශයෙන් සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ BAIC රථවාහන සඳහා වන එකම බලයලත් බෙදාහරින්නා වන්නේද ඔවුන්ය.
නූතන පෙනුම, උසස් තාක්ෂණය සහ ඉහළ ධාවන කාර්ය සාධනය හේතුවෙන් BAIC X55 රථය මෙරට රියදුරන් අතර ඉතා කෙටි කලකින් ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත් විය. තනි රථවාහන මාදිලියක් සඳහා ඒකක 1,000ක් අලෙවි කිරීමට හැකි වීම මෙරට පාරිභෝගිකයන් එම රථය කෙරෙහි තැබූ විශ්වාසය මනාව පිළිඹිබු කරයි.
ඩේවිඩ් පීරිස් සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට රන්න ප්‍රදේශයේ පිහිටි සිය නිෂ්පාදන පරිශ්‍රය හරහා මෙරට තුළ සිදු කරන එකලස් කිරීමේ (Assembly) කටයුතු තවදුරටත් පුළුල් කර ඇති බවයි. මෙමඟින් දේශීය ආර්ථිකයට දායක වෙමින් රැකියා අවස්ථා රාශියක් නිර්මාණය කිරීමටද හැකි වී තිබේ. ඉදිරියේදී ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙරට පාරිභෝගිකයින්ට ඉහළම තත්ත්වයේ රථවාහන සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සැපයීමට සමාගම කැපවී සිටියි.
BAIC ප්‍රධාන ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටා ඇති අතර කුරුණෑගල, මාතර, රත්නපුර සහ මහනුවර යන ප්‍රදේශවලද ශාඛා පිහිටුවා ඇත. මීට අමතරව කොළඹ හයිඩ් පාර්ක් කෝනර්, මඩපාත සහ මාතර ප්‍රදේශවල සේවා මධ්‍යස්ථාන මෙන්ම දිවයින පුරා විහිදුනු සේවා නියෝජිත ජාලයක්ද මේ සඳහා ක්‍රියාත්මක වේ.
Post Views: 2
Previous Post

ඇමෙරිකානු උප්පැන්න පුරවැසිභාවය අහෝසි කිරීමට ට්‍රම්ප්ගෙන් උත්සාහයක්

Next Post

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

ලතින් ඇමෙරිකානු කලාපයේ චීන-ඇමෙරිකානු බල අරගලය තීව්‍ර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති  ආර්ථික ප්‍රගතිය

ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය

2 April 2026
ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ සහ  පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා  නව පත්වීම්

ශ්‍රී ලංකා ජාතික පන්දු යැවීමේ සහ පන්දු රැකීමේ පුහුණුකරු තනතුරු සඳහා නව පත්වීම්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමරිකානු ජාතික  ප්‍රථම පාප්වහන්සේ වන  ලියෝ පාප්වහන්සේගෙන්  ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

ඇමරිකානු ජාතික ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේගෙන් ට්‍රම්ප් වෙත දැඩි විවේචනයක්

2 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  බලහත්කාරයෙන් විවෘත කිරීම  ප්‍රායෝගික නැහැ

හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් විවෘත කිරීම ප්‍රායෝගික නැහැ

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved