• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල 1% කින් පහළට

2 April 2026
in පුවත්, විදෙස්
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ප්‍රකාශයත් සමඟ  රන් මිල 1% කින් පහළට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය දින හතරක් පුරා අඛණ්ඩව ඉහළ ගිය ලෝක වෙළඳපොළේ රන් මිල බ්‍රහස්පතින්දා (02) දින සියයට 1 කට වඩා වැඩි ප්‍රතිශතයකින් යළි පහළ බැස තිබේ. ඉදිරි සති කිහිපය තුළත් ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය මීට ප්‍රධානතම හේතුව වී ඇත.
ඒ අනුව ලෝක වෙළඳපොළේ රන් මිල (Spot Gold) සියයට 1.3 කින් පහළ වැටී රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 4,694.48 ක් දක්වා අඩු වූ අතර, අමෙරිකානු රන් අනාගත ගිවිසුම් මිල (Gold Futures) සියයට 1.9 කින් පහළ බැස ඩොලර් 4,723.70 ක් ලෙස සටහන් විය. මීට පෙර ට්‍රම්ප්ගේ ප්‍රකාශය නිකුත් වීමට ප්‍රථම රන් මිල සියයට 1 කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් මාර්තු 19 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණ තිබුණි.
ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතා කළ රූපවාහිනී ප්‍රකාශයකදී සඳහන් කළේ ඉදිරි සති දෙක තුන ඇතුළත ඉරානයට “අතිශය දැඩි” ප්‍රහාර එල්ල කරන බවත්, මැදපෙරදිග ගැටුම තුළ අමෙරිකාවේ උපායමාර්ගික ඉලක්ක සපුරා ගැනීමට ඉතා ආසන්නව පවතින බවත්ය. මෙම ප්‍රකාශයත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 4 කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය අතර, ඇමරිකානු ඩොලරයේ අගයද ශක්තිමත් වීම රන් මිල පහළ යාමට සෘජුවම බලපෑවේය.
Post Views: 5
Previous Post

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

Next Post

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
වැඩි මිලට සහල් විකිණූ  වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

වැඩි මිලට සහල් විකිණූ වෙළෙඳසැල් 2කට වැඩ වැරදෙයි

2 April 2026
ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඉරාන මිසයිල බලකායේ ප්‍රධානි මොහොමඩ් සාඩෙගි ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කල්පිටියේදී නීති විරෝධී ලෙස  මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක්  සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

කල්පිටියේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙනා එනසාල් කිලෝ 98ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා දැලට

2 April 2026
පිල්ලෙයාන් අධිකරණයට  ඉදිරිපත් කෙරේ

පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කෙරේ

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved