• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ දකුණු කොරියාව සහ ප්‍රංශය අතර සබඳතා ඉහළ නැංවීමට එකඟතාවක්

3 April 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග අර්බුදය මධ්‍යයේ  දකුණු කොරියාව සහ ප්‍රංශය අතර  සබඳතා ඉහළ නැංවීමට එකඟතාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron) මහතා සහ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් (Lee Jae Myung) මහතා අතර අද (03) සෝල් නුවරදී පැවැති සාකච්ඡාවලින් පසු දෙරට අතර පවතින සබඳතා “ගෝලීය උපායමාර්ගික හවුල්කාරිත්වයක්” (Global Strategic Partnership) දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ. 2015 වසරෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයෙකු දකුණු කොරියාවේ සිදු කරන පළමු නිල සංචාරය මෙයයි.
මෙම සංචාරය ආර්ථික හා බලශක්ති සුරක්ෂිතතාව ඉලක්ක කර ගත්තක් වුවද, පවතින ඉරාන යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් මතුව ඇති ගෝලීය බලශක්ති අර්බුදය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇත. දකුණු කොරියාව සිය බලශක්ති අවශ්‍යතා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ආනයන මත බෙහෙවින් යැපෙන බැවින්, පවතින තත්ත්වය එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රංශය මෙහෙයවන නාවික ආරක්ෂක වැඩපිළිවෙළකට දකුණු කොරියාවේ සහාය ලබා ගැනීමට ද මැක්‍රොන් ජනාධිපතිවරයා මෙහිදී උත්සාහ කර ඇත. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම ජල මාර්ගය විවෘත කිරීමේ වගකීම අනෙකුත් රටවල් වෙත පවරා ඇති පසුබිමක, බලය භාවිතා කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යුදමය මෙහෙයුමක් දියත් කිරීම ප්‍රායෝගික නොවන බව මැක්‍රොන් මහතා පෙන්වා දී තිබේ.
Post Views: 2
Previous Post

පාලම් සහ විදුලි බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි තර්ජනයක්

Next Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීග්‍රයෙන් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ  විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ  යෝජනාවෙන් සමස්ත රාජ්‍ය සේවය තුළ  නොසන්සුන්තාවක් ඇති වන බවට විපක්ෂයෙන් චෝදනා

ඇමරිකානු සහාය රහිතව  හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට  ඉන්දියාව ඇතුළු රටවල් 60ක  Plan B සැලසුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හලාවත සංචාරක හෝටලයක  රැඳී සිටි විදේශිකයන් 150ක්  පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශිකයන් 150ක් පරිගණක අපරාධ සැකය මත අත්අඩංගුවට

3 April 2026
ඉරාන යුද්ධය හේතුවෙන්  නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

ඉරාන යුද්ධය හේතුවෙන් නේටෝ (NATO) සංවිධානය දැඩි අර්බුදයක

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved