• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ළමා අපචාර සජීවීව විකාශය කළ ක්වීන්ස්ලන්ත පුද්ගලයෙකුට වසර 15 ක සිරදඬුවමක්

3 April 2026
in පුවත්, විදෙස්
ළමා අපචාර  සජීවීව විකාශය කළ  ක්වීන්ස්ලන්ත පුද්ගලයෙකුට  වසර 15 ක සිරදඬුවමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නෝර්ත් ලේක්ස් (North Lakes) ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකුට, ළමා අපචාර සම්බන්ධ වැරදි හතකට වරදකරු කරමින් වසර 15 ක සිරදඬුවමක් පසුගිය බදාදා (01) බ්‍රිස්බේන් මහාධිකරණය විසින් නියම කරන ලදී. ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය (FBI) විසින් ලබාදෙන ලද රහසිගත තොරතුරකට අනුව 2024 ජුනි මාසයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොහු විසින් ළමා අපචාර සිදුකරන ආකාරය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කර ඇති අතර, එම දර්ශන වෙනත් පුද්ගලයන් සමඟ බෙදාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. මොහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ළමා අපචාර ඇතුළත් දර්ශන සහිත ජංගම දුරකථන සහ අනෙකුත් විද්‍යුත් උපකරණ පොලිසිය භාරයට ගෙන ඇත. මීට අමතරව මොහුට එරෙහිව පවුල් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ චෝදනා ද එල්ල වී ඇති අතර ඒවා දැනට අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.
නියම කරන ලද වසර 15 ක සිරදඬුවමෙන් වසර 7 කුත් මාස 6 ක අවම කාලයක් මොහු අනිවාර්යයෙන්ම බන්ධනාගාරගතව සිටිය යුතු අතර, ඉන් පසුව පමණක් ඇප මත නිදහස් වීමට සුදුසුකම් ලබනු ඇත. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ අණදෙන නිලධාරිනී ජොඈන් කැමරන් (Joanne Cameron) ප්‍රකාශ කළේ, අන්තර්ජාලය ඔස්සේ මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පොලිසිය සතුව නවීන තාක්ෂණික ක්‍රමවේද පවතින බැවින් ඕනෑම අයෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි බවයි.
Post Views: 1
Previous Post

රුසියාව යුක්රේනයට එරෙහිව අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කරයි

Next Post

දේශීය නිර්මාණකරුවන්ට අතහිත දෙන මැදරට විස්කම් දෑත් ප්‍රදර්ශනය මහනුවරදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved