• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමෙන් ඓතිහාසික ජයග්‍රහණයක්

වසර 20කට පසු බංගලාදේශය පරදා අවසන් පූර්ව වටයට

4 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා හොකී කණ්ඩායමෙන් ඓතිහාසික ජයග්‍රහණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ හොකී තරඟාවලියේදී වසර 20ක වාර්තාවක් අලුත් කරමින් බංගලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම සමත්ව තිබේ. අතිශය තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයෙන් බංගලාදේශයට එරෙහිව ගෝල 3-2ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරඟාවලියේ අවසන් පූර්ව වටය සඳහා සිය ස්ථානය වෙන් කරවා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. මීට පෙර පැවැති උස්බෙකිස්තානය සමඟ තරඟයෙන් ද ගෝල 3-1ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ.
මෙවර ශ්‍රී ලංකා සංචිතය සඳහා ශ්‍රී ලංකා පොලිස් හොකී ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් ක්‍රීඩකයන් පස්දෙනෙකු තේරී පත්වී ඇති අතර, ඔවුන්ගේ දක්ෂතා මෙම ජයග්‍රහණ සඳහා ප්‍රබල පිටුවහලක් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සිය මූලික වටයේ සහභාගී වන තීරණාත්මක අවසන් තරඟය එළඹෙන අප්‍රේල් 06 වනදා චීන-තායිපේ (Chinese Taipei) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ නව පිබිදීමක් ඇතිවනු ඇතැයි ක්‍රීඩා විචාරකයෝ විශ්වාසය පළ කරති.
මුලාශ්‍රය – Sri Lanka Hockey Federation / Sports Update
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධිය ප්‍රංශයට විවෘත වෙයි පිලිපීන නෞකාවලටත් ආරක්ෂාව දීමට ඉරානය එකඟ වෙයි

Next Post

අබුජා අගනුවර ඉදිකිරීමට උන්හිටිතැන් අහිමි වූ නයිජීරියානුවන්ගේ වේදනාත්මක කතාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

හොමුස් සමුද්‍ර සන්ධියෙන් දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක් අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

වට්ටම් මුදල ඉහළ දමන්නැයි   තෙල් බෙදුම්කරුවන්ගෙන් බලපෑම්

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොමුස් සමුද්‍ර සන්ධියෙන්  දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක්  අවහිර වී සිටියි

හොමුස් සමුද්‍ර සන්ධියෙන් දෙවන තුර්කි නෞකාවත් පිටතට තවත් නෞකා 13ක් අවහිර වී සිටියි

4 April 2026
ලොව විශාලතම  පෙට්‍රොකෙමිකල් කලාපයකට  ඊශ්‍රායලයෙන්  මාරාන්තික ප්‍රහාරයක්

ලොව විශාලතම පෙට්‍රොකෙමිකල් කලාපයකට ඊශ්‍රායලයෙන් මාරාන්තික ප්‍රහාරයක්

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved