• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙසෙල්ගමු ඔයේ පාසල් සිසුවෙක් ගිලි අතුරුදන්

5 April 2026
in දේශීය, පුවත්
කෙසෙල්ගමු ඔයේ  පාසල් සිසුවෙක්  ගිලි අතුරුදන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (04) පස්වරුවේ දියේ ගිලී අතුරුදන්ව තිබේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස් වාගීෂන් නමැති සිසුවෙකි තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ නෝර්වුඩ් කෙසෙල්ගමු ඔයේ සිල්වර් වලේ පැන දිය නාමින් සිටියදී ඔහු මෙලෙස අනතුරට පත්ව ඇති බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කරයි
අතුරුදන් වූ සිසුවා බේරා ගැනීමට ඔහුගේ මිතුරන් උත්සාහ කර ඇති නමුත් ඔහු දියේ ගිලුණු ස්ථානය අධික ගැඹුරු වීම හේතුවෙන් එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ පසුව සිසුන් විසින් මේ බව නෝර්වුඩ් පොලීසියට දැනුම් දී ඇති අතර ඒ අනුව අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වන විට පොලීසිය විසින් ආරම්භ කර ඇත ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව සිසුවා සොයා පරීක්ෂණ පවත්වන නමුත් පවතින අඳුරු ස්වභාවය මෙහෙයුමට යම් බාධාවක් එල්ල කර තිබේ
කෙසෙල්ගමු ඔය සහ කාසල්රි ජලාශය ආශ්‍රිතව දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලීසිය මීට පෙර ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි විශේෂයෙන්ම වර්ෂා කාලයෙන් පසු දියවලවල්වල ගැඹුර වෙනස් විය හැකි බැවින් එවැනි ස්ථානවල දිය නෑම අතිශය අවදානම් සහගත බව බලධාරීහු පෙන්වා දෙති අතුරුදන් වූ සිසුවා පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි
Post Views: 3
Previous Post

කාසෙම් සොලෙයිමානිගේ ලේලිය අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට පියවර ගනී

Next Post

බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ අවධානය

Editor TTV News

Editor TTV News

Next Post
බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට  එල්ල වූ ප්‍රහාරය ගැන  එක්සත් ජාතීන්ගේ  අවධානය

බුෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ජනාධිපතිවරයා ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන රංජන් රාමනායක

5 April 2026
ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

ලෝක සෞඛ්‍ය දිනය 2026 අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති නලින්ද සහභාගී වෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved