• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පැය 48 ක කාලයක්!

5 April 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගෙන් ඉරානයට  දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට පෙර කර තිබූ අනතුරු ඇඟවීම යළිත් මතක් කර දෙමින් ඉරානයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. ඒ අනුව සඳුදා දිනයෙන් අවසන් වීමට නියමිත එම කාලසීමාව පිළිබඳව ඔහු සිය සමාජ මාධ්‍ය ජාලය වන ‘Truth Social’ ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තීරණයක් ගැනීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට තමන් ඉරානයට ලබා දුන් දින 10 ක කාලය වේගයෙන් ගෙවී යමින් පවතින බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, “ඔවුන් මතට දැඩි ප්‍රහාර වර්ෂාවක් එල්ල වීමට පෙර තවත් ඉතිරිව ඇත්තේ පැය 48 ක් පමණක්” බවයි. යුද්ධය අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ කරන අතරතුරදීම, මෙලෙස දිගින් දිගටම ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙළන බවට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබෙනවා.
Post Views: 3
Previous Post

කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදයි

Next Post

ඔරායන් යානයේ වැසිකිළි ගැටලුව සාර්ථකව විසඳෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඔරායන් යානයේ වැසිකිළි ගැටලුව  සාර්ථකව විසඳෙයි

ඔරායන් යානයේ වැසිකිළි ගැටලුව සාර්ථකව විසඳෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ජනාධිපතිවරයා ගැන වෙනස්ම අර්ථකථනයක් දෙන රංජන් රාමනායක

5 April 2026
ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

ලෝක සෞඛ්‍ය දිනය 2026 අග්නිදිග ආසියානු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමති නලින්ද සහභාගී වෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved