• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඔරායන් යානයේ වැසිකිළි ගැටලුව සාර්ථකව විසඳෙයි

ක්‍රිස්ටිනා කොක්අභ්‍යවකාශ ප්ලම්බර් බවට පත්වෙයි

5 April 2026
in පුවත්, විදෙස්
ඔරායන් යානයේ වැසිකිළි ගැටලුව  සාර්ථකව විසඳෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
‘ආටෙමිස් 2’ (Artemis II) ඓතිහාසික චන්ද්‍ර මෙහෙයුම ආරම්භ වූ මුල් දිනයේදීම ගගනගාමීන්ට මුහුණ දීමට සිදු වූ අපූරු මෙන්ම අභියෝගාත්මක වැසිකිළි ගැටලුව සාර්ථකව විසඳා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා. සඳ බලා යන ඔරායන් (Orion) යානයේ සවිකර ඇති, ඩොලර් මිලියන 30ක් පමණ වටිනා ‘UWMS’ (Universal Waste Management System) නමැති අතිනවීන වැසිකිළි පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී මුත්‍රා එකතු කරන කොටසේ වායු ප්‍රවාහය නිසි පරිදි සිදු නොවීම නිසා මෙම දෝෂය හටගෙන තිබුණා.
ගුරුත්වාකර්ෂණයක් නොමැති අභ්‍යවකාශයේදී අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වායු ප්‍රවාහය (Suction) අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින්, මෙම දෝෂය නිසා ගගනගාමීන් පැය කිහිපයක් යනතුරු වැසිකිළි භාවිතයෙන් වැළකී සිටීමටයි සිදුවුණේ. කෙසේ වෙතත්, පෘථිවියේ පාලන මැදිරිය ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ මෙහෙයුම් විශේෂඥ ක්‍රිස්ටිනා කොක් (Christina Koch) සාර්ථකව මෙම දෝෂය මඟහරවා ගනිමින් වැසිකිළිය යළි යථා තත්ත්වයට පත් කිරීමට සමත් වුණා. පසුව ඇය හාස්‍යයෙන් යුතුව තමන්ව හඳුන්වා දුන්නේ “අභ්‍යවකාශ ප්ලම්බර්” (Space Plumber) ලෙසයි.
Post Views: 6
Previous Post

ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

ඉන්දියාවේ වේදිකා රැජිනක් බවට පත් වූ පිරිමියාගේ අපූර්ව කතාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved