• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඔක්ස්ෆර්ඩ් කාන්තා කණ්ඩායම සහ කේම්බ්‍රිජ් පිරිමි කණ්ඩායම සුප්‍රකට ඔරු පැදීමේ තරගයෙන් ජය ගනී

5 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඔක්ස්ෆර්ඩ් කාන්තා කණ්ඩායම  සහ කේම්බ්‍රිජ් පිරිමි කණ්ඩායම  සුප්‍රකට ඔරු පැදීමේ තරගයෙන් ජය ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලන්ඩනයේ තේම්ස් නදිය ආශ්‍රිතව පැවති සුප්‍රකට ඔරු පැදීමේ තරගයෙන් (The Boat Race) වසර 10 කට පසුව පළමු වතාවට ජයග්‍රහණය කිරීමට ඔක්ස්ෆර්ඩ් (Oxford) විශ්වවිද්‍යාලයේ කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා. ඔවුන් අවසන් වරට මෙම තරගයකින් ජයගෙන තිබුණේ 2016 වසරේදීය. කෙසේ වෙතත් පිරිමි අංශයේ තරගයෙන් අඛණ්ඩව සිව්වන වතාවටත් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කේම්බ්‍රිජ් (Cambridge) විශ්වවිද්‍යාලය සමත් වුණා.
තේම්ස් නදියේ පට්නි (Putney) සිට චිසික් (Chiswick) දක්වා සැතපුම් 4.3 ක දුරක් පුරා පැවති මෙම 80 වැනි කාන්තා ඔරු පැදීමේ තරගය දැඩි සුළං සහිත අසීරු කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද ඔක්ස්ෆර්ඩ් ක්‍රීඩිකාවන් ඉතා දක්ෂ ලෙස ආරම්භ කළා. කේම්බ්‍රිජ් කණ්ඩායමට ඔවුන්ව අභිබවා යාමට නොහැකි වූ අතර අවසානයේදී තත්පර 9.4 ක පරතරයකින් තරගය ජය ගනිමින් සිය 31 වැනි සමස්ත ජයග්‍රහණය සැමරීමට ඔක්ස්ෆර්ඩ් “ඩාර්ක් බ්ලූස්” (Dark Blues) කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී මෙන්ම ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමේ නායිකාව වූ හයිඩි ලෝන්ග් (Heidi Long) පවසා සිටියේ තමන් මේ පිළිබඳව අතිශයින්ම සතුටට සහ ආඩම්බරයට පත්වන බවයි.
Post Views: 5
Previous Post

වේදත් මුරිකිගේ අතිරේක කාලයේ ගෝලයෙන් රියල් මැඩ්රිඩ් කණ්ඩායමට මරු පහරක්!

Next Post

හැරී කේන් නොමැතිව ප්‍රයිබර්ග් හමුවේ බයර්න් මියුනිච් කණ්ඩායම ලැබූ අදහාගත නොහැකි ජයග්‍රහණය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

ජනාධිපතිවරයා ගැන  වෙනස්ම අර්ථකථනයක්  දෙන රංජන් රාමනායක

ලෝක සෞඛ්‍ය දිනය 2026  අග්නිදිග ආසියානු සැමරුමේ  ප්‍රධාන ආරාධිතයා ලෙස  ඇමති නලින්ද සහභාගී වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය  ඉවත් කිරීමට සූදානම් බව  අමාත්‍ය විජිත හේරත් පවසයි

ඔත්තේ ඉරට්ටේ සහ QR ක්‍රමවේදය ඉවත් කිරීමට සූදානම් බව අමාත්‍ය විජිත හේරත් පවසයි

5 April 2026
පදුක්ක සහ ඒ අවට  ප්‍රදේශවලට අද රාත්‍රී සිට  පැය 12 ක ජල කප්පාදුවක්

පදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද රාත්‍රී සිට පැය 12 ක ජල කප්පාදුවක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved