• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අලුතින් එක් වූ තෙල් වළං ලිප තැබීමේ නැකත අදයි

5 April 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට  අලුතින් එක් වූ  තෙල් වළං ලිප තැබීමේ නැකත අදයි
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අලුතින්ම ඇතුළත් කරන ලද ‘තෙල් වළං ලිප තබන නැකැත’ අදට (අප්‍රේල් 05 වනදා ඉරිදා) යෙදී තිබෙනවා. ඒ අනුව අද පූර්වභාග 11.08 ට රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තැබීම සුදුසු බවයි සංස්කෘතික දෙපාර්තමේන්තුව නිකුත් කළ රාජ්‍ය අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.
මෙහිදී අවුරුද්දට අවශ්‍ය සියලුම කැවිලි පෙවිලි සකස් නොකරන අතර, චාරිත්‍රානුකූලව කැවිලි පිසීමේ ආරම්භය පමණක් සනිටුහන් කරනු ලබනවා. විශේෂයෙන්ම ආස්මී වැනි කැවිලි වර්ග නිසි පදමට සකසා ගැනීමට වැඩි කාලයක් අවශ්‍ය වන බැවින්, පැරණි සම්ප්‍රදාය අනුව යමින් මෙලෙස අවුරුද්දට දින කිහිපයකට පෙර සිටම කැවිලි පිසීම ඇරඹීමට මෙම නැකත සකසා තිබෙනවා.
ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී දේශබන්දු රවිශංඛ සේනානායක මහතා පෙන්වා දෙන්නේ ක්‍රි.ව. 1863 ට පෙර මෙරට මුද්‍රිත ලිත් සම්ප්‍රදාය ආරම්භ වීමට ප්‍රථම, ගම්වල සිටි නැකැත්කරුවන් සහ වෙද මහතුන් විසින් ප්‍රාදේශීය මට්ටමින් මෙවැනි නැකත් සකස් කළ බවයි. ඒ අනුව වසර ගණනාවකට පසු මෙම අර්ථවත් පැරණි චාරිත්‍රය යළිත් මෙවර රාජ්‍ය නැකැත් සීට්ටුවට එක් කර තිබෙනවා.
Post Views: 112
Previous Post

හැරී කේන් නොමැතිව ප්‍රයිබර්ග් හමුවේ බයර්න් මියුනිච් කණ්ඩායම ලැබූ අදහාගත නොහැකි ජයග්‍රහණය

Next Post

සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යමු

Editor TTV News

Editor TTV News

Next Post
සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික  පවුලක් ලෙස ඉදිරියට යමු

සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved