• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුදුචේරි මැතිවරණයට මැදිහත් වූ බවට ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට චෝදනා

5 April 2026
in දේශීය, පුවත්
පුදුචේරි මැතිවරණයට මැදිහත් වූ  බවට ශ්‍රී ලංකා රාජ්‍ය  තාන්ත්‍රිකයෙකුට චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු ඉන්දියාව සඳහා වන ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජනරාල් ගනේෂනාදන් කේතීස්වරන් මහතා පුදුචේරි ප්‍රාන්තයේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වී ඇති බවට සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුව (AICC) චෝදනා කර තිබෙනවා.
සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුවේ මාධ්‍ය සහ ප්‍රචාරක අංශයේ සභාපති පවන් කේරා මහතා පෙන්වා දෙන්නේ ලචියා ජනනායක කච්චි (LJK) පක්ෂයේ ප්‍රධානී ජෝස් චාල්ස් මාටින්ගේ ආරාධනයකට අනුව කේතීස්වරන් මහතා එරට ධීවර ජනතාව සමඟ පැවති හමුවකට සහභාගී වී ඇති බවයි. මෙම අවස්ථාවට භාරතීය ජනතා පක්ෂයේ (BJP) පුදුචේරි සභාපති සහ රාජ් භවන් මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක වී. පී. රාමලින්ගම් මහතාද සහභාගී වී තිබෙනවා. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සත්කාරක රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවට 1961 වියානා සම්මුතියේ සඳහන් වන අතර, මෙම සහභාගීත්වය එම සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පවන් කේරා මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්ධයෙන් ඉන්දීය මැතිවරණ කොමිසම සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන්නේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර තිබෙනවා.
Post Views: 3
Previous Post

GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල් දෙයි

Next Post

කොතලහිඹුටු නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කොතලහිඹුටු නීති විරෝධීව මෙරටින්  රැගෙන යාමට තැත්කළ  චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

කොතලහිඹුටු නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක්  රජය ආරක්ෂා කරගත  යුතු බව තිල්වින් සිල්වා පවසයි

පරමාර්ථ සාක්ෂාත් කරගන්නා තෙක් රජය ආරක්ෂා කරගත යුතු බව තිල්වින් සිල්වා පවසයි

5 April 2026
ලාෆ්ස් ගෑස් මිලත් අද  මධ්‍යම රාත්‍රියේ සිට  රුපියල් 1070 කින් ඉහළට

ලාෆ්ස් ගෑස් මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1070 කින් ඉහළට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත  කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය යුද වන්දි ඉල්ලයි

5 April 2026
ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන  සහයෝගීතාවට ඉදිරි පියවරක්

ශ්‍රී ලංකා–රුසියා ප්‍රවාහන සහයෝගීතාවට ඉදිරි පියවරක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved