• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඩුබායි ගුවන් තොටුපොළට එල්ල වූ ප්‍රහාරයක වීඩියෝවක් WhatsApp හරහා ප්‍රචාරය කළ බ්‍රිතාන්‍ය ගුවන් සේවකයෙකු අත්අඩංගුවට

6 April 2026
in පුවත්, විදෙස්
ඩුබායි ගුවන් තොටුපොළට  එල්ල වූ ප්‍රහාරයක වීඩියෝවක්  WhatsApp හරහා ප්‍රචාරය කළ  බ්‍රිතාන්‍ය ගුවන් සේවකයෙකු අත්අඩංගුවට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක දර්ශන ඇතුළත් වීඩියෝවක් පෞද්ගලික WhatsApp සමූහයක් (Group) වෙත යොමු කිරීම හේතුවෙන් 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවකයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට වසර දෙකක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ, සිදුවන ප්‍රහාර හෝ හානි පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම, පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම එරට සයිබර් අපරාධ නීතිය යටතේ බරපතළ වරදකි. එවැනි ක්‍රියාවල නිරත වන්නන්ට අවම වශයෙන් වසරක සිරදඬුවමක් සහ ස්ටර්ලින් පවුම් 20,000ක (රුපියල් ලක්ෂ 70කට අධික) දඩයක් නියම කළ හැකි බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණි.
අදාළ ගුවන් සේවකයා පවසා ඇත්තේ එම අවස්ථාවේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳව විමසීම සඳහා බියෙන් යුතුව මෙම වීඩියෝව හුවමාරු කළ බවයි. කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැඩි නීති රීති හමුවේ සංචාරකයින් සහ පදිංචිකරුවන් මෙවැනි සංවේදී දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටිය යුතු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 3
Previous Post

පේරු රාජ්‍යයේ ජනාධිපතිවරණ මත විමසුම්වලින් කීකෝ ෆුජිමෝරි පෙරමුණට

Next Post

අපට යතුර නැතිවුණා ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරානයෙන් උපහාසාත්මක පිළිතුරක්

Editor TTV News

Editor TTV News

Next Post
අපට යතුර නැතිවුණා ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ  ඉරානයෙන් උපහාසාත්මක පිළිතුරක්

අපට යතුර නැතිවුණා ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරානයෙන් උපහාසාත්මක පිළිතුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්  ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

ඇමෙරිකා සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන විශ්වවිද්‍යාල 30ක් විනාශ වෙයි

6 April 2026
පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක්  ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

පිළියන්දලදී මන්නා පිහියක් රැගෙන ප්‍රහාරයකට සැරසුණු පුද්ගලයෙක් ප්‍රදේශවාසීන්ට කොටු වෙයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක්

6 April 2026
නොරොච්චෝලේ බලාගාරයට  ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

නොරොච්චෝලේ බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved