• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය වීදි ලාම්පු සහ ප්‍රදර්ශන පුවරු විදුලි බල්බ ගණනය කර වාර්තා කරන ලෙස පොලිස්පතිගෙන් නියෝගයක්

6 April 2026
in දේශීය, පුවත්
අනවශ්‍ය වීදි ලාම්පු සහ  ප්‍රදර්ශන පුවරු විදුලි බල්බ ගණනය කර  වාර්තා කරන ලෙස පොලිස්පතිගෙන් නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් වසම් තුළ අනවශ්‍ය ලෙස දල්වා ඇති වීදි ලාම්පු සහ ප්‍රදර්ශන පුවරුවල ඇති විදුලි බල්බ සංඛ්‍යාව ගණනය කර තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට සහ උසස් නිලධාරීන්ට නියෝග කර තිබේ. රජය විසින් ලබාදී ඇති ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මෙම තීරණයට හේතු වී ඇත.
පොලිස්පති අණදෙන කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් වන නිල නියෝගය සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් වෙත දැනටමත් යොමු කර තිබේ. ඒ අනුව සෑම පොලිස් ස්ථානයක්ම තම බලප්‍රදේශයේ සිදුවන බලශක්ති නාස්තිය පිළිබඳව විධිමත් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. බලශක්ති අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව පොලිස්පතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.
Post Views: 2
Previous Post

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහ සිරියානු ජනාධිපති අල් ෂාරා අතර ඓතිහාසික හමුවක්

Next Post

රුසියානු සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
රුසියානු සහ ඉරාන  විදේශ අමාත්‍යවරුන් අතර  හදිසි සාකච්ඡාවක්

රුසියානු සහ ඉරාන විදේශ අමාත්‍යවරුන් අතර හදිසි සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

6 April 2026
විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්  බරපතල අනාවරණයක්

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

6 April 2026
ඖෂධ සහ වෛද්‍ය උපකරණ  ගෙන්වීමේ ප්‍රමාදයක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

6 April 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි  පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්  බරපතල අනාවරණයක්

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

6 April 2026
ඖෂධ සහ වෛද්‍ය උපකරණ  ගෙන්වීමේ ප්‍රමාදයක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved