• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැඩි නියඟය හමුවේ කලටුවාව ජලාශයට යටවූ පැරණි ගම්මානයේ නටඹුන් මතු වෙයි

6 April 2026
in දේශීය, පුවත්
දැඩි නියඟය හමුවේ  කලටුවාව ජලාශයට යටවූ  පැරණි ගම්මානයේ නටඹුන්  මතු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට පානීය ජලය සපයන කලටුවාව ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස තිබේ. මේ සමඟ වසර 78කට පමණ පෙර ජලාශයට යටවී තිබූ පැරණි කලටුවාව ගම්මානයේ නටඹුන් රැසක් මේ වන විට ජලයෙන් ඉහළට මතු වී ඇත.
වර්ෂ 1948 දී කලටුවාව ඔය හරස් කර මෙම ජලාශය ඉදිකිරීමේදී එවකට පැවති ගම්මානය සම්පූර්ණයෙන්ම ජලයට යට විය. එදා එරත්න හරහා ගමට පිවිසීමට තිබූ ප්‍රධාන මාර්ගය, විහාරස්ථානය, බේකරිය, නිවාසවල ශේෂ වූ බිත්ති සහ ජලාශය ඉදිකරන සමයේ වෙඩි බෙහෙත් ගබඩා කිරීමට යොදාගත් කුඩා ගොඩනැගිලිවල කොටස් මේ වන විට පැහැදිලිව දැකගත හැකිය.
පවතින උණුසුම් කාලගුණයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව අවම මට්ටමකට පැමිණ ඇති අතර, මෙම ඓතිහාසික නටඹුන් දැකබලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. කෙසේ වෙතත්, ජල මට්ටම පහත වැටීම හේතුවෙන් ඉදිරියේදී ජල සැපයුමට බාධා එල්ල විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 4
Previous Post

ඇමෙරිකාව සමඟ සාකච්ඡා සඳහා මාවත විවර කරගැනීමට උතුරු කොරියාව ඉරානයෙන් ඈත් වෙයි

Next Post

උත්සව සමයේ පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් අඛණ්ඩව පසුගිය සති දෙකේ වැටලීම් 1,000 ඉක්මවයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

සීදූවේ ගණිකා නිවාසයක් වටලයි

6 April 2026
විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්  බරපතල අනාවරණයක්

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

6 April 2026
ඖෂධ සහ වෛද්‍ය උපකරණ  ගෙන්වීමේ ප්‍රමාදයක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

6 April 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි  පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන්  බරපතල අනාවරණයක්

විදුලිය කප්පාදුව හොර රහසේම අරඹලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් බරපතල අනාවරණයක්

6 April 2026
ඖෂධ සහ වෛද්‍ය උපකරණ  ගෙන්වීමේ ප්‍රමාදයක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved