• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි

ලක්ෂයේ ඉලක්කය කරා

6 April 2026
in දේශීය, පුවත්
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහි  පෙත්සමට අත්සන් 32,000 ඉක්මවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව සංවිධානය කරනු ලබන මහජන පෙත්සම සඳහා මේ වන විට පුද්ගලයින් 32,000කට අධික පිරිසක් අත්සන් තබා ඇති බව වාර්තා වේ. නව ජනතා පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව සංවිධානය කරන මෙම පෙත්සම් ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසුවේ, දිවයිනේ මැතිවරණ කොට්ඨාස රැසක ජනතාව ඉතා උද්යෝගයෙන් මීට දායක වන බවයි.
වත්මන් රජය ක්‍රියාත්මක කරන බව කියන “රණවිරු දඩයමට” එරෙහිව ජනතාව පෙළගැස්වීම මෙහි අරමුණ බවත්, අත්සන් ලක්ෂයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම විරෝධතාව සඳහා මෙරට වෙසෙන ජනතාවට අමතරව විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දායකත්වය ද හිමිවෙමින් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, නීතිඥයින්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසක් ද රජයේ මෙම තීරණයට විරෝධය පළ කරමින් පෙත්සමට අත්සන් තබා ඇති බව සුගීෂ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණයකට එරෙහිව ගිලන් රථ රියදුරන් මහනුවරදී පාරට බසී

Next Post

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඖෂධ සහ වෛද්‍ය උපකරණ  ගෙන්වීමේ ප්‍රමාදයක්

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වීමේ ප්‍රමාදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
වසර තුනකට පසු  ජාතික තරුණ සේවා නාට්‍ය පාසල  යළි ඇරඹෙයි

වසර තුනකට පසු ජාතික තරුණ සේවා නාට්‍ය පාසල යළි ඇරඹෙයි

6 April 2026
ඇමති නලින්ද ජයතිස්ස ලෙස  පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා  යළි රිමාන්ඩ්

ඇමති නලින්ද ජයතිස්ස ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයා යළි රිමාන්ඩ්

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සංචාරක ප්‍රවර්ධනයට  හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

සංචාරක ප්‍රවර්ධනයට හැටන් ලංගම ඩිපෝවෙන් නව සෆාරි බස් රථයක්

6 April 2026
උතුරු දුම්රිය මාර්ගයේ  ප්‍රතිසංස්කරණ අවසන්

උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ අවසන්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved