• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම වසර විස්සකට පසු බංග්ලාදේශය පරදා ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි

8 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම  වසර විස්සකට පසු  බංග්ලාදේශය පරදා  ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම, එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ නගෝයාහි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම වසර 20කට පසු ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම ගෝල 3-2කින් පරාජය කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.
ධම්මික රණසිංහගේ නායකත්වයෙන් සහ රිෆාස් මොහොමඩ් මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල, මූලික වටයේදී උස්බෙකිස්ථානය ද ගෝල 3-1කින් පරාජය කළේය. ධම්මික රණසිංහ සහ කුසල් වීරප්පුලි මෙතෙක් තරගාවලියේ වැඩිම ගෝල ලාභීන් ලෙස ඉදිරියෙන් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) පැවැත්වෙන තීරණාත්මක අවසන් පූර්ව වටයේ තරගයේදී ඉන්දුනීසියාව සමඟ තරග වැදීමට නියමිතය.
Post Views: 4
Previous Post

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද සහ හෙට අනුරාධපුරයේදී

Next Post

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

Google DeepMind වෙතින්  Gemma 4 එළිදක්වයි

මාතර සමූපකාර රෝහලේ  හිටපු සභාපති චමින්ද ගුණසේකර  මූල්‍ය වංචා චෝදනාවකට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved