• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ චූදිතයන් බේරාගැනීමට ඇතැමුන් සුදු හුණු ගාන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගෙන් චෝදනාවක්

9 April 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (09) පවසා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සෘජු හා වක්‍රව සම්බන්ධ වූ පිරිස් බේරාගැනීමට ඇතැම් පාර්ශව තවමත් උත්සාහ දරමින් සිටින බවයි. ප්‍රහාරයට වසර හතක් ගත වී ඇතත් සැබෑ මහ මොළකරුවන් හෙළිදරව් නොකර දෙපැත්තට බෝලය පාස් කරමින් ජනතාව නොමඟ යැවීමේ ක්‍රියාවලියක් සිදුවන බව ද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුවේ සංවර්ධන කටයුතු පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජය ක්‍රියාවට වඩා වචනයට සීමා වී ඇති බවයි. විශේෂයෙන්ම වයඹ පළාතේ කුකුළු පාලකයන්ට සහ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට පසුගිය ස්වභාවික ව්‍යසනවලින් සිදු වූ හානි සඳහා පොරොන්දු වූ වන්දි හෝ සහන ණය මෙතෙක් නිසි ලෙස ලැබී නොමැති බව ඔහු අවධාරණය කළේය. රජය ‘රතු තරුව’ වැනි සමාජ සත්කාරක වැඩවලින් ඔබ්බට ගොස් රටේ ප්‍රධාන ගැටලු විසඳීමට අපොහොසත් වී ඇති බව ද ඔහු පැවසීය.
Post Views: 1
Previous Post

කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ 46 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

Next Post

රුපියල් ලක්ෂ 35ක් වටිනා දුර්ලභ සාගමපුරියක් කළුතරදී කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් ලක්ෂ 35ක් වටිනා දුර්ලභ  සාගමපුරියක් කළුතරදී කොටුවෙයි

රුපියල් ලක්ෂ 35ක් වටිනා දුර්ලභ සාගමපුරියක් කළුතරදී කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

ඉරාන සටන් විරාමය පිටුපස සිටි රහසිගත මැදිහත්කරු හෙළිවේ

9 April 2026
HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

HR මෘදුකාංග ක්ෂේත්‍රයට පිවිසීමේ සූදානමකින් Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා බඳවා ගනී

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved