• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 452ක තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයට

9 April 2026
in දේශීය, පුවත්
කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ  සඟවා තිබූ බීඩි කොළ  කිලෝග්‍රෑම් 452ක තොගයක් පොලිස්  විශේෂ කාර්ය බලකාය බාරයට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත කල්පිටිය පොලිස් වසමේ පල්ලිවාසල්තුරේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී, එහි සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 452ක් අඩංගු පාර්සල් 13ක් සොයා ගැනීමට සමත්ව තිබේ. ඊයේ (08) දින සිදු කළ මෙම මෙහෙයුමෙන් පසු අදාළ බීඩි කොළ තොගය වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම බීඩි කොළ තොගය සඟවා තැබූ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔවුන් සොයා පුත්තලම විශේෂ කාර්ය බලකාය සහ කල්පිටිය පොලිසිය එක්ව ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මුහුදු මාර්ගයෙන් මෙරටට හොර රහසේ රැගෙන එන්නට ඇති බවට සැක කෙරෙන මෙම බීඩි කොළ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.
Post Views: 4
Previous Post

රුපියල් ලක්ෂ 35ක් වටිනා දුර්ලභ සාගමපුරියක් කළුතරදී කොටුවෙයි

Next Post

ඇමරිකාව සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයකින් පසු හෙට ඉස්ලාමාබාද් නුවරදී සාම සාකච්ඡා ඇරඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ පළමු කාර්තුව  තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

11 April 2026
අමෙරිකා – ඉරාන  සාම සාකච්ඡා  පාකිස්ථානයේදී ආරම්භ වෙයි

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා පාකිස්ථානයේදී ආරම්භ වෙයි

11 April 2026
ඉන්දියානු සාගර සමුළුවට  ශ්‍රී ලංකාව සහභාගී නොවීම ගැන  හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

ඉන්දියානු සාගර සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී නොවීම ගැන හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

11 April 2026
මාර්තු මාසයේ  විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ පළමු කාර්තුව  තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

2026 වසරේ පළමු කාර්තුව තුළ කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගතිය පුළුල් සමාලෝචනයක්

11 April 2026
අමෙරිකා – ඉරාන  සාම සාකච්ඡා  පාකිස්ථානයේදී ආරම්භ වෙයි

අමෙරිකා – ඉරාන සාම සාකච්ඡා පාකිස්ථානයේදී ආරම්භ වෙයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved