• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වංචා දූෂණ චෝදනා මත නේපාල හිටපු අගමැති ඩියුබා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

9 April 2026
in පුවත්, විදෙස්
වංචා දූෂණ චෝදනා මත  නේපාල හිටපු අගමැති ඩියුබා  අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය ෂේර් බහදූර් ඩියුබා (Sher Bahadur Deuba) සහ ඔහුගේ බිරිඳ වන හිටපු විදේශ අමාත්‍ය අර්සු රානා ඩියුබා අත්අඩංගුවට ගැනීම සඳහා නේපාල බලධාරීන් අද (09) වරෙන්තු නිකුත් කර තිබේ. මුදල් විශුද්ධිකරණය සහ වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට මුදල් විශුද්ධිකරණ විමර්ශන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කත්මණ්ඩු අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
79 හැවිරිදි ඩියුබා මහතා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව (සිංගප්පූරුවේ බව වාර්තා වේ) සිටින අතර, තමන්ට එල්ල වී ඇති චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙය තම දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගෙන යන කුමන්ත්‍රණයක් බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කළ ඒවා බවත් ඔහු පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ නේපාලයේ ඇති වූ දැවැන්ත මහජන උද්ඝෝෂණවලින් පසු බලයට පත් වූ අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂාගේ නව රජය යටතේ, දූෂණ මර්දන මෙහෙයුම් වේගවත් කර තිබේ. මෙහි කොටසක් ලෙස හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත. ඩියුබා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් (Interpol) සහාය ලබා ගැනීමට ද නේපාල පොලිසිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 1
Previous Post

Semitys සමාගම අර්ධ සන්නායක කර්මාන්තශාලාවල නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීමට නව විසඳුම් ඉදිරිපත් කරයි

Next Post

කෘතිම බුද්ධියේ (AI) සීමාවන් තවමත් බොහෝ ඈතයි මයික්‍රොසොෆ්ට් AI ප්‍රධානී මුස්තාෆා සුලෙයිමාන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 73.06කින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට

9 April 2026
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved