• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

Asmongold හට Twitch තහනමක්

මතභේදාත්මක ප්‍රකාශයක් නිසා සතියකට වැඩ තහනම්

9 April 2026
in පුවත්, විදෙස්
Asmongold හට Twitch තහනමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රසිද්ධ Twitch ස්ට්‍රීමර්වරයෙකු වන සැක් “Asmongold” හොයිට් (Zack “Asmongold” Hoyt) හට පසුගිය සඳුදා (අප්‍රේල් 06) සිට බලපැවැත්වෙන පරිදි Twitch ආයතනය විසින් සතියක තහනමක් පනවා තිබේ. සජීවී විකාශනයක් අතරතුර ඔහු විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
තම තහනම පිළිබඳව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “තුන්වන ලෝකයේ නූගත් පුද්ගලයන්ගේ අදහස් තමන් ගණන් නොගන්නා බව” පැවසීම හේතුවෙන් තමන්ට මෙම තහනම පැනවූ බවයි. මෙය Twitch ආයතනයේ පක්ෂග්‍රාහී පිළිවෙතක් (Double Standard) බවත්, තමන් කිසිදු නීතියක් උල්ලංඝනය කර නොමැති බවත් ඔහු එහිදී තර්ක කළේය. “අමෙරිකානුවෙකුගේ අදහස් ගැන තැකීමක් නොකරන බව පැවසුවහොත් එවැනි තහනමක් පනවන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Twitch ආයතනය සාමාන්‍යයෙන් තහනමක් පැනවීමට නිශ්චිත හේතුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළ ද, මෙම ප්‍රකාශය ආයතනයේ ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඇති බව වාර්තා වේ. මීට පෙර ද කිහිප වරක්ම මෙවැනි මතභේදාත්මක තත්ත්වයන්ට මුහුණ දී ඇති Asmongold හට මෙම නවතම සතියක තහනම ඔහුගේ රසිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
Post Views: 1
Previous Post

Upbit වෙත පනවා තිබූ මාස 3ක ව්‍යාපාරික තහනම අධිකරණය අවලංගු කරයි

Next Post

Apple වෙතින් DIY අලුත්වැඩියා පහසුකම් පුළුල් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
Apple වෙතින් DIY අලුත්වැඩියා පහසුකම්  පුළුල් කරයි

Apple වෙතින් DIY අලුත්වැඩියා පහසුකම් පුළුල් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුරියර් සේවාවක් මුවාවෙන්  සෙල්ලම් බඩු තුළ සඟවා  අයිස් බෙදාහැරි  පුද්ගලයෙකු අත්අඩංගුවට

කුරියර් සේවාවක් මුවාවෙන් සෙල්ලම් බඩු තුළ සඟවා අයිස් බෙදාහැරි පුද්ගලයෙකු අත්අඩංගුවට

9 April 2026
Oracle රැකියා කප්පාදුව

Oracle රැකියා කප්පාදුව

9 April 2026
නොරොච්චෝලේ බලාගාරයේ  කිසිදු ඒකකයක් අක්‍රිය කර නැහැ

නොරොච්චෝලේ බලාගාරයේ කිසිදු ඒකකයක් අක්‍රිය කර නැහැ

9 April 2026
OnePlus Nord 6 9,000mAh දැවැන්ත බැටරියක් සමඟින්  ඉන්දියාවේදී එළිදක්වයි

OnePlus Nord 6 9,000mAh දැවැන්ත බැටරියක් සමඟින් ඉන්දියාවේදී එළිදක්වයි

9 April 2026

Recent News

Apple සමාගම iOS 26.4.1 නිකුත් කරයි

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OnePlus Nord 6 9,000mAh දැවැන්ත බැටරියක් සමඟින්  ඉන්දියාවේදී එළිදක්වයි

OnePlus Nord 6 9,000mAh දැවැන්ත බැටරියක් සමඟින් ඉන්දියාවේදී එළිදක්වයි

9 April 2026

Apple සමාගම iOS 26.4.1 නිකුත් කරයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved