• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නුවන් තුෂාරගේ NOC ඉල්ලීමට ක්‍රිකට් ආයතනයෙන් විරෝධය

9 April 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
නුවන් තුෂාරගේ  NOC ඉල්ලීමට  ක්‍රිකට් ආයතනයෙන් විරෝධය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ඇතුළු ජාත්‍යන්තර ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට අවශ්‍ය “විරෝධතා නොමැති සහතිකය” (NOC) තමන් වෙත නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කරන්නැයි ඉල්ලා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ලට එරෙහිව කරුණු දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
අද (09) කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම කරුණ දැනුම් දුන් ක්‍රිකට් ආයතනය, නුවන් තුෂාරගේ ඉල්ලීමට එරෙහිව කරුණු ගොනු කරන බව සඳහන් කළේය. ඒ අනුව, අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මෙම පැමිණිල්ල ලබන අප්‍රේල් මස 23 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.
2026 IPL තරගාවලිය සඳහා සහභාගී වීමට ක්‍රිකට් ආයතනයෙන් අවසර නොලැබීම හේතුවෙන් නුවන් තුෂාර මෙම නීතිමය පියවර ගෙන ඇති අතර, ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තු සහ ඉදිරි තරග සංචාර පදනම් කරගනිමින් ක්‍රිකට් ආයතනය මෙම අවසරය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
Post Views: 11
Previous Post

Apple වෙතින් DIY අලුත්වැඩියා පහසුකම් පුළුල් කරයි

Next Post

Samsung වෙතින් මානුෂීය මුහුණුවරක් සහිත Galaxy සැලසුම් හඳුන්වා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved