• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බලශක්ති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ගොස් රජය අන්ත අසරණ වෙලා

මහාචාර්ය ජී.එල්. පීරිස්

9 April 2026
in දේශීය, පුවත්
බලශක්ති අමාත්‍යවරයා  ආරක්ෂා කිරීමට ගොස්  රජය අන්ත අසරණ වෙලා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා හමුවේ ඔහුව ආරක්ෂා කිරීමට උත්සාහ කිරීම නිසා වත්මන් රජය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අද (09) කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා සඳහන් කළේ, අමාත්‍යවරයාට එරෙහිව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය කිසිසේත් පිළිගත නොහැකි බවයි.
අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සතුව ප්‍රමාණවත් සාක්ෂි පවතින බව පෙන්වා දුන් ජී.එල්. පීරිස් මහතා, මෙම චෝදනා එල්ල වී ඇත්තේ ඔහු පොහොර සංස්ථාවේ විධායක තනතුරක් දැරූ සමයේ සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් බවත් පැහැදිලි කළේය. අදාළ සිදුවීම අමාත්‍ය ධුරය භාර ගැනීමට පෙර සිදු වූවක් බව පවසමින් රජය ඉදිරිපත් කරන තර්කය අභූත එකක් බවත්, වරදක් සිදුවී ඇත්නම් එය සිදු වූ කාල වකවානුව අදාළ නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි බරපතල චෝදනාවක් පවතින පුද්ගලයෙකු ඉතා වැදගත් අමාත්‍යාංශයක නායකත්වය දැරීම මහජන සුභසිද්ධියට අහිතකර බවත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට අනුව කුමාර ජයකොඩි මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු හෝ ඔහුව ඉවත් කළ යුතු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

කාන්තා නියෝජනය වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය පතන බව අගමැති මෝදි පවසයි

Next Post

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක්

9 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

9 April 2026
අපේ දෑත් තවමත් තිබෙන්නේ  ට්‍රිගරය මතයි

අපේ දෑත් තවමත් තිබෙන්නේ ට්‍රිගරය මතයි

9 April 2026
ඉරානයට එරෙහි මෙහෙයුම නෙතන්යාහු, ට්‍රම්ප්ට දුන්න ලණුවක්ද? නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඉරානයට එරෙහි මෙහෙයුම නෙතන්යාහු, ට්‍රම්ප්ට දුන්න ලණුවක්ද? නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අලුත් අවුරුදු සමය වෙනුවෙන්  විශේෂ දුම්රිය ධාවනයක්

අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනයක්

9 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධියෙන්  නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් නෞකා ගමනාගමනය යළි ඇරඹෙයි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved