• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක් යුරෝපයේදී කොටු වෙයි

9 April 2026
in පුවත්, විදෙස්
වියට්නාමයේ සිට බ්‍රිතාන්‍යයට සිදුකළ  මහා පරිමාණ මිනිස් ජාවාරම් ජාලයක්  යුරෝපයේදී කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාම ජාතිකයන් යුරෝපා සංගමය හරහා බ්‍රිතාන්‍යයට නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ සංවිධානාත්මක මිනිස් ජාවාරම් ජාලයක් විනාශ කිරීමට යුරෝපීය පොලිස් බලකායන් සමත්ව ඇති බව යුරෝපීය පොලිස් ආයතනය (Europol) බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. පසුගිය මාර්තු 29 සහ 30 යන දිනවල ප්‍රංශය, ජර්මනිය සහ හංගේරියාව යන රටවල සිදුකළ වැටලීම්වලදී මෙම ජාලයේ ප්‍රධානීන් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජාවාරම්කරුවන් වියට්නාම ජාතිකයන් හංගේරියාව හරහා යුරෝපා සංගමයට ඇතුළු කර පසුව ඔවුන්ව බ්‍රිතාන්‍යය දක්වා රැගෙන යාම සඳහා එක් අයෙකුගෙන් යුරෝ 22,000ක (ඩොලර් 25,660ක) පමණ මුදලක් අය කර ඇත. මසකට අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු බැගින් මෙලෙස ප්‍රවාහනය කර ඇති අතර, පසුගිය වසර කිහිපය තුළ මෙමඟින් ඔවුන් යුරෝ මිලියන 3ක පමණ ආදායමක් උපයා ඇති බවට යුරෝපෝල් ආයතනය සැක පළ කරයි.
ජාවාරමට ලක්වන පුද්ගලයන් ප්‍රංශයේ පැරිස් නුවර තාවකාලිකව රඳවා තබාගෙන, පසුව කුඩා බෝට්ටු මඟින් ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය හරහා බ්‍රිතාන්‍යයට යැවීමට මෙම කණ්ඩායම කටයුතු කර තිබේ. මෙම මෙහෙයුම සඳහා කුර්දි-ඉරාක ජාවාරම් ජාලයක සහය ද මොවුන්ට ලැබී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
Post Views: 3
Previous Post

මැදපෙරදිග සටන් විරාමය බිඳවැටීමේ අවදානම හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල යළි ඉහළට

Next Post

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි භාවිතයේදී  ආරක්ෂා වන්න

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

9 April 2026
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම  ආසියානු කුසලාන  සුදුසුකම් ලැබීමේ තරගාවලියේ  අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට

9 April 2026
සියලු රාජ්‍ය සේවකයන්ට  ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතුයි

සියලු රාජ්‍ය සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතුයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි භාවිතයේදී  ආරක්ෂා වන්න

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved