• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

NATO සංවිධානය කණගාටුදායක බවට ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා

9 April 2026
in පුවත්, විදෙස්
NATO සංවිධානය කණගාටුදායක බවට  ට්‍රම්ප්ගෙන් යළිත් චෝදනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධයට එක්වීමට අපොහොසත් වීම හේතුවෙන් නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් කෙරෙහි සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම සංවිධානය “කණගාටුදායක” (Disappointing) බවට යළිත් ප්‍රකාශ කර තිබේ. නේටෝ ප්‍රධානී මාර්ක් රූට් සමඟ පැවති සංවෘත දොරටු සාකච්ඡාවකින් අනතුරුව සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
අමෙරිකාව දශක අටකට ආසන්න කාලයක් සබඳතා පැවැත්වූ මෙම ආරක්ෂක සන්ධානයෙන් ඉවත් වීමට ට්‍රම්ප් සූදානම් වන බවට දේශපාලන විචාරකයන් අතර බියක් පවතින පසුබිමක මෙම ප්‍රකාශය නිකුත් වී තිබේ. දැඩි පීඩනයක් එල්ල කරන තෙක් නේටෝ සංවිධානයේ කිසිවකුත් කිසිවක් වටහා නොගන්නා බවත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය අතිශය කලකිරීමට පත්වන සුළු බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත. මීට අමතරව ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අරමුණ පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී යම් ඉඟියක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post Views: 2
Previous Post

අමෙරිකා – ඉරාන සටන් විරාමය තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව හූති නායකයා පවසයි

Next Post

Artemis II ගගනගාමීන් පෘථිවියට පැමිණීමේ දැවැන්ත අභියෝගය

Editor TTV News

Editor TTV News

Next Post
Artemis II ගගනගාමීන්  පෘථිවියට පැමිණීමේ  දැවැන්ත අභියෝගය

Artemis II ගගනගාමීන් පෘථිවියට පැමිණීමේ දැවැන්ත අභියෝගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
ලෙබනනය නැතිව සාමයක් නෑ

ලෙබනනය නැතිව සාමයක් නෑ

9 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved