• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026
in දේශීය, පුවත්
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුරුණෑගල වැවිලි සමාගම 2025 වර්ෂයේ ලැබූ සුවිශේෂී මූල්‍ය ප්‍රගතියට දායක වූ සේවක ප්‍රජාව අගයමින් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා මුදලක් ප්‍රදානය කර තිබේ. මෙය 2024 වසරේ ලබා දුන් රුපියල් මිලියන 70 ක ප්‍රසාද දීමනාවට සාපේක්ෂව 100% ක කැපී පෙනෙන වර්ධනයකි.
”උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු ” යන තේමාව යටතේ කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී අද (අප්‍රේල් 10) පැවති මෙම උත්සවය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී සමාගම ලැබූ රුපියල් මිලියන 634 ක බදු පෙර ලාභයේ ප්‍රතිලාභ සේවකයින් 1,066 දෙනෙකු අතර මෙලෙස බෙදා දී ඇත.
මෙවර එක් කම්කරු සේවකයෙකු සඳහා අවම වශයෙන් රුපියල් 75,000 ක ප්‍රසාද දීමනාවක් හිමි වූ අතර එය පසුගිය වසරේ ලබා දුන් රුපියල් 45,000 ක මුදලට වඩා රුපියල් 30,000 ක ඉහළ යාමකි. මීට අමතරව විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා ද මෙවර වැඩි කළ දිරි දීමනා ප්‍රදානය කිරීමට පියවර ගෙන තිබේ. සේවක කැපවීම මගින් ආයතනය ලැබූ සාර්ථකත්වය යළි සේවක සුබසාධනය සඳහාම යෙදවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.
Post Views: 3
Previous Post

මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් චමින්ද ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කෙරේ

Next Post

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
ලෙබනන් සාමය සහතික කිරීමට  ඇමරිකාව පියවර ගත යුතුයි

ලෙබනන් සාමය සහතික කිරීමට ඇමරිකාව පියවර ගත යුතුයි

10 April 2026
කුරුණෑගල වැවිලි සමාගමෙන්  රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

කුරුණෑගල වැවිලි සමාගමෙන් රුපියල් මිලියන 140 ක ප්‍රසාද දීමනා

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාකච්ඡා ඇරඹීමට පෙර  කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව  ඉරානය අවධාරණය කරයි

සාකච්ඡා ඇරඹීමට පෙර කොන්දේසි දෙකක් ඉටු විය යුතු බව ඉරානය අවධාරණය කරයි

10 April 2026
උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ  නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

උතුරු අරාබි මුහුදේ අනතුරට පත් වූ නාවිකයන් 18 දෙනෙකු පාකිස්ථානය බේරා ගනී

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved