• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල වැවිලි සමාගමෙන් සේවකයන්ට රුපියල් මිලියන 140 ක වාර්තාගත ප්‍රසාද දීමනා

12 April 2026
in දේශීය, පුවත්
කුරුණෑගල වැවිලි සමාගමෙන් සේවකයන්ට රුපියල් මිලියන 140 ක වාර්තාගත ප්‍රසාද දීමනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින කුරුණෑගල වැවිලි සමාගම, 2025 වසරේ ලැබූ ඉහළ මූල්‍ය ප්‍රගතියට සමගාමීව සිය සේවක ප්‍රජාව වෙනුවෙන් රුපියල් මිලියන 140 ක දැවැන්ත ප්‍රසාද දීමනා මුදලක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙය 2024 වසරේ ලබා දුන් රුපියල් මිලියන 70 ක ප්‍රසාද දීමනාව හා සැසඳීමේදී 100% ක කැපී පෙනෙන වර්ධනයක් ලෙස සැලකේ.
“උත්සහය තුළින් – අභියෝග ජයගත්තෙමු” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ සේවක කාර්ය සාධන ඇගයීම සහ වාර්ෂික දිරි දීමනා ප්‍රදානය කිරීමේ උත්සවය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) කුරුණෑගල Seasons Hotel පරිශ්‍රයේදී පැවැත්විය. මෙම වැඩසටහන යටතේ සමාගමේ සේවකයන් 1,066 දෙනෙකු සඳහා ප්‍රසාද දීමනා ප්‍රදානය කෙරුණු අතර, එක් කම්කරු සේවකයෙකු වෙනුවෙන් පිරිනැමුණු රුපියල් 75,000 ක දීමනාව පසුගිය වසරට වඩා රුපියල් 30,000 ක ඉහළ යාමකි.
2025 වසරේදී රුපියල් මිලියන 634 කට අධික බදු පෙර ලාභයක් උපයා ගැනීමට කුරුණෑගල වැවිලි සමාගම සමත්ව ඇති අතර එම ලාභයේ ප්‍රතිලාභ ආයතනයේ සාර්ථකත්වයට දායක වූ සේවක ප්‍රජාව වෙත සාධාරණව බෙදා දීම මෙහි අරමුණයි. මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන සහ කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති එච්.එම්.පී. රත්නායක යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සෙබළුන් වෙනුවෙන් රුපියල් මිලියන 26ක සහන වවුචර් පිරිනැමේ

Next Post

ඇමරිකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුට පහර දුන් පිරිසට ලිහිල් දඬුවම්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුට පහර දුන් පිරිසට ලිහිල් දඬුවම්

ඇමරිකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයෙකුට පහර දුන් පිරිසට ලිහිල් දඬුවම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
මධ්‍යම කඳුකරයට  වැසි ඇද හැළෙයි

මධ්‍යම කඳුකරයට වැසි ඇද හැළෙයි

12 April 2026
අමෙරිකාවට  ප්‍රසිද්ධියේ අභියෝග කරන  මොහොමඩ් බාගර් ගලීබාෆ්  කවුද

අමෙරිකාවට ප්‍රසිද්ධියේ අභියෝග කරන මොහොමඩ් බාගර් ගලීබාෆ් කවුද

12 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඇමෙරිකාව පියවර ගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි

12 April 2026
බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved