• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්බිම් බලා යන ජනතාවට අදත් අතිරේක බස් රථ

දුම්රිය ගමන් වාර සීමා කෙරේ

13 April 2026
in දේශීය, පුවත්
ගම්බිම් බලා යන ජනතාවට  අදත් අතිරේක බස් රථ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (අප්‍රේල් 13) දිනයේත් මගී අවශ්‍යතාව අනුව අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ. පසුගිය දින කිහිපය තුළ දෛනික කාලසටහනට අමතරව බස් රථ 1,500ක් කොළඹ සිට ධාවනයට එක් කර තිබූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සංජීව කනගරත්න මහතා සඳහන් කළේය.
හෙට (14) දින නෑගම් යන ජනතාව වෙනුවෙන් ප්‍රාදේශීය ඩිපෝ මට්ටමින් අවශ්‍යතාව පරිදි බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
අද සහ හෙට දිනවල දුම්රිය ධාවනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. කොළඹ සිට පිට පළාත් බලා යන මගීන්ගේ අඩුවීමක් ඊයේ පස්වරුවේ සිට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංග සමරසිංහ මහතා පැවසීය. කෙසේ වෙතත්, සියලුම සීඝ්‍රගාමී, තැපැල් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වේ.
Post Views: 2
Previous Post

අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කෙරේ

Next Post

ජේසුස් වහන්සේට සමාන කරමින් AI මගින් නිර්මාණය කළ රූපයක් ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මියුසික් වීඩියෝවක් සඳහා  ඇට්ලන්ටා රැප් ගායිකාවකගේ කළමනාකරු  රථ පෙළකට කළ අපූරු ඉල්ලීමක් වෛරල් වෙයි

15 April 2026
ජෝර්ජියා මෙලෝනිගේ සහය අහිමි වීම ගැන ට්‍රම්ප් කම්පා වෙයි

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි නිෂ්පාදන  ධාරිතාව ඉහළ නංවා ඇති බවට  එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයින්  අනතුරු අඟවයි

ඉරානය සමඟ සටන් විරාමය  දීර්ඝ කිරීමේ අදහසක් නැහැ ට්‍රම්ප්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මියුසික් වීඩියෝවක් සඳහා  ඇට්ලන්ටා රැප් ගායිකාවකගේ කළමනාකරු  රථ පෙළකට කළ අපූරු ඉල්ලීමක් වෛරල් වෙයි

මියුසික් වීඩියෝවක් සඳහා ඇට්ලන්ටා රැප් ගායිකාවකගේ කළමනාකරු රථ පෙළකට කළ අපූරු ඉල්ලීමක් වෛරල් වෙයි

15 April 2026
ජෝර්ජියා මෙලෝනිගේ සහය අහිමි වීම ගැන ට්‍රම්ප් කම්පා වෙයි

ජෝර්ජියා මෙලෝනිගේ සහය අහිමි වීම ගැන ට්‍රම්ප් කම්පා වෙයි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved