• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර අවුරුදු සමයේ කොවුල් නාදයේ වෙනසක්

පරිසරවේදීන්ගෙන් අනාවරණයක්

13 April 2026
in දේශීය, පුවත්
මෙවර අවුරුදු සමයේ  කොවුල් නාදයේ වෙනසක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බක් මාසයේ උදාවත් සමඟ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආගමනය සනිටුහන් කරන ප්‍රධානතම සංකේතයක් වන්නේ කොවුල් නාදයයි. කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ කොහා නාද කරන කාලයෙහි පැහැදිලි වෙනසක් සිදුව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් අවුරුදු සමයට මාසයකට පමණ පෙර සිටම කොවුල් නාදය ඇසුණද, මෙවර එම තත්ත්වයෙහි යම් ප්‍රමදයක් හෝ වෙනසක් දක්නට ලැබෙන බව ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.
පක්ෂි විද්‍යාඥයන් පවසන පරිදි කොහා හෙවත් කෝකිලයා යනු පරපුටු පක්ෂියෙකි. උන් සිය බිත්තර දැමීම සඳහා කපුටන් වැනි වෙනත් පක්ෂීන්ගේ කූඩු භාවිත කරන අතර, බක් මාසයේදී කොහා නාද කරන්නේ ප්‍රධාන වශයෙන්ම සිය විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීම සඳහායි. මෙම නාදය අලුත් අවුරුදු සංස්කෘතිය සහ ජන ජීවිතය සමඟ තදින්ම බැඳී පවතී.
වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සහ පරිසර පද්ධතීන්හි වෙනස්වීම් මෙලෙස පක්ෂීන්ගේ හැසිරීම් රටාවන් සහ නාද කරන කාල වකවානු වෙනස් වීමට බලපා ඇති ප්‍රධාන සාධක විය හැකි බව පරිසරවේදීහු වැඩිදුරටත් අනුමාන කරති. නූතන අවුරුදු ප්‍රචාරණ කටයුතුවලදී පවා කොවුල් නාදය ප්‍රමුඛ ස්ථානයක් ගත්තද, සොබාදහමේ සිදුවන මෙම වෙනස පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.
Post Views: 2
Previous Post

රුසියානු pavilion එක යළි විවෘත කිරීමට එරෙහිව යුරෝපා සංගමය වෙනීසිය බියෙනාලේ වෙත අනතුරු අඟවයි

Next Post

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

Editor TTV News

Editor TTV News

Next Post
ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

ගල්අඟුරු සමාගමට සීල් තැබීමෙන් නැව් ගොඩබෑම ඇණහිටියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා  රටට විහිලු සපයන්නේ සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි

ඇයි ඔබ පුන පුනා පැය 24 පුරා රටට විහිලු සපයන්නේ සජිත් ප්‍රේමදාස රජයෙන් අහයි

13 April 2026
අනුර වගේ මෝඩ පාලකයෙක්ට  ජනාධිපති කියන්නත් ලැජ්ජයි

අනුර වගේ මෝඩ පාලකයෙක්ට ජනාධිපති කියන්නත් ලැජ්ජයි

13 April 2026
අපේ රජයේ කිසිවෙකු  හොරකම් කර නැහැ

අපේ රජයේ කිසිවෙකු හොරකම් කර නැහැ

13 April 2026
ඕස්ට්‍රේලියාව පරදා  ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්  ජයග්‍රහණය කරා මෙහෙයවූ  මෙත්සරාගේ සටන්කාමී ඉනිම

ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරා මෙහෙයවූ මෙත්සරාගේ සටන්කාමී ඉනිම

13 April 2026

Recent News

දකුණු කොරියානු Stablecoin වෙළඳපොළට පිවිසීමට Circle සමාගමේ අවධානය

දකුණු කොරියානු Stablecoin වෙළඳපොළට පිවිසීමට Circle සමාගමේ අවධානය

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

6 වැනි චීන  ජාත්‍යන්තර පාරිභෝගික  භාණ්ඩ ප්‍රදර්ශනය හයිනාන්හිදී ඇරඹේ

6 වැනි චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය හයිනාන්හිදී ඇරඹේ

13 April 2026
2026 අලුත් අවුරුදු උදාවට අදාළව පුණ්‍ය කාලය හෙට

2026 අලුත් අවුරුදු උදාවට අදාළව පුණ්‍ය කාලය හෙට

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved